ඕවගෙ පිටිනෙ ගුපියො. ඕව ඇගට හොඳම නෑ. සීනියි තෙලුයි වැඩි වෙනව ඕව කෑවම.ඉඳිආප්ප 10 හොදි එකයි 140![]()
දවසට වේලක් කාල intimating fasting කරපං. ඒක ඇගටත් කොයිතරම් හොඳයි.
Oh fuck*Intermittent fasting
කීල්ස් එකේ අඩුවට නැද්ද බම් උබ සැමන් ෆිලට් කන එකා මොන ඉදිආප්පද උබලට#nande_tho_marila_pala
බොරු කියන්න එපා ගුපියෝ. shangila එකෙන්ද ඉඳි ආප්ප කෑවේ ඔය ගානට?
බොරු කියන්න එපා ගුපියෝ. shangila එකෙන්ද ඉඳි ආප්ප කෑවේ ඔය ගානට?