මෙයා නැහුනේ සිගරට් නිසා
මම මෙයාගෙන් සිවොන් එකෙදි ඉගෙන ගෙන තියෙනවා
ඔව් අර වලහගේ ක්ලාස් එකේදි
හේෂානයා උඹත් කලුතර නේහ්
ඉගැන්වීම සුපිරි
සර් පට්ට. ඒත් දුම නිසා කෙලෝ ගත්තේ
මට නම් ඒ කාලෙත් හිතුනේ වැඩි දවසක් අදීද කියලා. ගාණක් දෙනවා බටයක් ගහනවා නේහ්
හැබැයි කුකුලෝ සල්ලි නම් පිරෙන්න තියෙන්න ඇති.