නන්දේ බ්රේක් ගහපං.

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,820
    39,771
    113
    Homagama
    මේ වෙලාවේ මහබැංකුව වහාම ⁣ඩොලර් අඩුවිම වළක්වන්න කටයුතු කරන්න ඕනා කියලයි මතේ. පාවෙන්න ඉඩ දෙනවා කියලා උන් හිත රවැට්ටුවට හැමෝම දන්නවා, එක අන්තයකින් ඉම්පෝට් නවත්තගෙන මොන ෆ්‍රිමාකට්ද කියලා.
    ඉස්සරහට සිරාවටම ඉම්පොට් කරන්න වෙද්දි, එක පාර නැගලා ආයිත් සිංහලු අනාථ කරන්න කලින් ⁣ඩොලර් අඩුවිම යම්තාක් දුරක⁣ට පාලනයට ගතයුතුයි මහබැංකුව.

    කැමති අය ටිපර් පාක් කරන්න. නමුත් ඇත්ත වියහැක්ක කියන්නේ.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    එහෙම කරාම ඊළඟ චන්දෙදි වැලේ වැල් නැතිවෙනවනේ මහත්තයො.. ඔහේ නම් කියයි.. පොඩ්ඩක් ඉවසලා ඉන්ටකො අප්‍රේල් අග ඉදලා ආයේ වැඩිකරලා දෙන්නම්..

    - මීට රනිල් හාමු
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,290
    1
    59,350
    113
    Kaduwela
    නන්දලාල් මහත්තයා මේ කරගෙන යන සත්කාර්යයට අපගේ සහයෝගය දක්වමු.
    -ජයරත්න මල්ශාලාව ඇතුළු ශ්‍රී ලංකා එක්සත් මල්ශාලා හිමියන්ගේ සංගමය-
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    මේ වෙලාවේ මහබැංකුව වහාම ⁣ඩොලර් අඩුවිම වළක්වන්න කටයුතු කරන්න ඕනා කියලයි මතේ. පාවෙන්න ඉඩ දෙනවා කියලා උන් හිත රවැට්ටුවට හැමෝම දන්නවා, එක අන්තයකින් ඉම්පෝට් නවත්තගෙන මොන ෆ්‍රිමාකට්ද කියලා.
    ඉස්සරහට සිරාවටම ඉම්පොට් කරන්න වෙද්දි, එක පාර නැගලා ආයිත් සිංහලු අනාථ කරන්න කලින් ⁣ඩොලර් අඩුවිම යම්තාක් දුරක⁣ට පාලනයට ගතයුතුයි මහබැංකුව.

    කැමති අය ටිපර් පාක් කරන්න. නමුත් ඇත්ත වියහැක්ක කියන්නේ.

    ඉම්පොර්ට් ආයේ දෙන්න නම් අදායම වැඩිකරන්න ඕනේ... දැන් කියන්නකො​

    අපි කිසි අදායමක් නැතුව හැමදාම බුරියානි කෑවම වැඩේ හරියනවද...​

    අන්න අදායම වැඩිකරගෙන බුරියානි කමු.....​

    දැන් කරන්න ඕනේ ආනයන සීමා ක්‍රමිකව ඉවත්කරන එක.... පුළුවන් තරම් ඉක්මනින් සේවා මූලික ආර්ථිකයකට යන්න ඕනේ... ඉන්දියාව ගිය අවුරුද්දේ විතරක් තොරතුරු තාක්ෂන සේවාවලින් ඩොලර් බිලියන 134ක් හෙව්වා.. දැන් අහන්න එපා අපිට 134ක් එහෙම හොයන්න පුළුවන්ද කියලා. එකපාරටම බෑ. හැබැයි උත්සාහ කරොත් ඩොලර් බිලියන 10-15ක් වත් හොයාගන්න පුළුවන්​

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,630
    13,329
    113
    නැන්දේ පටන් ගන්නකොට කිව්වේ කාර් එකේ බ්රේක් නෑ කියල
    බට් ඇත්තටම කාර් එකේ බ්රේක් බුස්ටරේම නෑ ...

    තව ටිකක් කල් යනකොට උබලට එක ලස්සනට තේරෙයි
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,559
    28,446
    113
    ඩොලර් එක අඩු උන ගමන් ඔක්කොම කුහකයෝ ආර්ථික විද්වතුන් උනා :lol:

    Sri Lanka CB aggressive dollar buying prevented sharp rupee appreciation – dealers​

    Thursday March 9, 2023 2:41 pm

    ECONOMYNEXT – Sri Lanka’s Central Bank’s “aggressive” dollar buying has prevented sharp appreciation of the rupee, dealers say, as the currency is expected to be on a rising trend against the US dollar for some time with positive sentiment on pending IMF Board loan approval.
    The rupee is trading between 312-318 against the US dollar compared to 360 level a week ago, showing a near 15 percent rise.
    The sharp appreciation comes amid speculation over dollar inflows from International Financial Corporation into three private banks and further inflows soon after the International Monetary Fund (IMF) Executive Board approval of a $2.9 billion loan later this month.
    “The rupee would have easily hit 275 rupees against the dollar if not for the central bank’s aggressive buying,” a currency dealer told EconomyNext asking not to be named.

    “This is mainly due to exporters selling their dollar holdings to have cash inflows for the future without borrowing at a high cost after the central bank raised the interest rates.”
    “The volume of dollar conversion has declined today and I think the rupee will stabilize somewhere around 310 level. But it all depends on where the central bank wants the rupee.

    The central bank in a surprise move raised the policy rates by 100 basis points on Friday (3), a move backed by the IMF.
    Other analysts said the central bank has bought more than $100 million from the market in the last three days.
    “The appreciation will continue as long as the central bank’s import ban and non-repayment of foreign loans continues,” another currency dealer said.
    The rupee rise has led to a reduction in the price of several imported goods including wheat flour and sugar.
    The currency, which became the world’s best performing currency so far this year, is expected to decline and lose almost a fourth of its value against the dollar by end-2023, Fitch Solutions has predicted, Bloomberg has reported.
    Currency dealers, however, said the 390 rupee per dollar year-end estimation by Fitch “may be unlikely”.
    “The same rating agency gave a high rating for banks which faced closure in 2008 due to subprime mortgages. However, the rupee may come under pressure when the import ban is removed, but we do not see it going to the level Fitch has expected,” a third dealer said.

    Sri Lanka’s rupee collapsed from around 200 against US dollar to 370 within a few weeks last year after the central bank artificially propped up the local currency amid printing trillions of rupees in 2020 and 2021, which also led the country to see hyper inflation.
    Analysts say exporters can still hold the dollars in their foreign account for import requirements though the central bank has asked them to convert all the dollars within 180 days.
    Many Sri Lankan businesses have opened branches in Dubai, Singapore, and Hong Kong among many other foreign countries since the unprecedented economic crisis started in mid 2022. (Colombo/March09/2023)

    - https://economynext.com/sri-lanka-c...nted-sharp-rupee-appreciation-dealers-114844/
    ------ Post added on Mar 9, 2023 at 5:49 PM
     
    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,204
    93
    දොස්තරලා කෘෂිකර්ම විශේෂඥයන් වෙලා කාබනික පොහොරක් ගෙනල්ලා රටට් කරපු විනාශේ මිනිස්සුන්ට මතකයි.

    දැන් ඒ අය ආර්ථික විශේෂඥයන් වෙලා උපදෙස් දෙනවා. :lol:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,131
    20,719
    113
    හස්තිශෛලපුර

    ඉම්පොර්ට් ආයේ දෙන්න නම් අදායම වැඩිකරන්න ඕනේ... දැන් කියන්නකො​

    අපි කිසි අදායමක් නැතුව හැමදාම බුරියානි කෑවම වැඩේ හරියනවද...​

    අන්න අදායම වැඩිකරගෙන බුරියානි කමු.....​

    දැන් කරන්න ඕනේ ආනයන සීමා ක්‍රමිකව ඉවත්කරන එක.... පුළුවන් තරම් ඉක්මනින් සේවා මූලික ආර්ථිකයකට යන්න ඕනේ... ඉන්දියාව ගිය අවුරුද්දේ විතරක් තොරතුරු තාක්ෂන සේවාවලින් ඩොලර් බිලියන 134ක් හෙව්වා.. දැන් අහන්න එපා අපිට 134ක් එහෙම හොයන්න පුළුවන්ද කියලා. එකපාරටම බෑ. හැබැයි උත්සාහ කරොත් ඩොලර් බිලියන 10-15ක් වත් හොයාගන්න පුළුවන්​

    හැබැයි උත්සාහ කරොත් ඩොලර් බිලියන 10-15ක් වත් හොයාගන්න පුළුවන්​

    inna minissu tikat rata giyama kohenda ban b10-15k hoyanne? youtube contents walinda?
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    හැබැයි උත්සාහ කරොත් ඩොලර් බිලියන 10-15ක් වත් හොයාගන්න පුළුවන්​

    inna minissu tikat rata giyama kohenda ban b10-15k hoyanne? youtube contents walinda?

    මෙහෙමනේ යනව නම් ලංකාවේ නිදහස් අධ්‍යාපනයෙන් වියදම් කරපු සමාන්‍ය මුදල ආයකරගන්න ඕනේ... මූලික උපාධියක් වෙනකන් ආණ්ඩුව ලක්ෂ 90ක් වියදම් කරනවා.... පශ්චාත් උපාධියට නම් ගෙවන්න වෙනවා.... ඒකත් කරන වියදමෙන් සොච්චමක්... මේවා අයකරගෙන යවන්නයි තියෙන්නේ... නිදහස් අධ්‍යාපනෙන් ඉගෙන ගන්නත් ඕනේ.... බදු ගෙවන්නත් බෑ... දෙකම බෑ....​

    • Like
    Reactions: GobbaSira

    practical deyak kiyapan ban.. wihilu katha kiyanne natiwa..
     
    • Like
    Reactions: Sen-lu and haunte

    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,204
    93
    334960477-5887614997961084-5915986797987419126-n.jpg
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,375
    14,202
    113

    හැබැයි උත්සාහ කරොත් ඩොලර් බිලියන 10-15ක් වත් හොයාගන්න පුළුවන්​

    inna minissu tikat rata giyama kohenda ban b10-15k hoyanne? youtube contents walinda?
    එන්ටපනුවො ක්ලබ් එකේ උං දැනටමත් හොයනවා නෙහ්
     
    • Haha
    Reactions: Smartm

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,711
    2,304
    113
    Colombo

    ඉම්පොර්ට් ආයේ දෙන්න නම් අදායම වැඩිකරන්න ඕනේ... දැන් කියන්නකො​

    අපි කිසි අදායමක් නැතුව හැමදාම බුරියානි කෑවම වැඩේ හරියනවද...​

    අන්න අදායම වැඩිකරගෙන බුරියානි කමු.....​

    දැන් කරන්න ඕනේ ආනයන සීමා ක්‍රමිකව ඉවත්කරන එක.... පුළුවන් තරම් ඉක්මනින් සේවා මූලික ආර්ථිකයකට යන්න ඕනේ... ඉන්දියාව ගිය අවුරුද්දේ විතරක් තොරතුරු තාක්ෂන සේවාවලින් ඩොලර් බිලියන 134ක් හෙව්වා.. දැන් අහන්න එපා අපිට 134ක් එහෙම හොයන්න පුළුවන්ද කියලා. එකපාරටම බෑ. හැබැයි උත්සාහ කරොත් ඩොලර් බිලියන 10-15ක් වත් හොයාගන්න පුළුවන්​

    ඩොලර් බිලියන 10-15ක් කොහේ හොයන්නද
    IT කරපු උන්ටික මේ රටට එපා කියලා එලෝලා දැම්මේ රනිල් හාමු
    ඕවා හින විතරයි ලොකු IT poject එකක් ලංකාවට එන් නැත්තේ අපිට ඒවා hadalle කරන්න වත් engineers ලා මදි.
    හිටිය උන් ටිකත් ගොඩක් උන් රට දාලා ගියා
    දැනුත් යනවා...
     
    • Like
    Reactions: War Fighter

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඩොලර් බිලියන 10-15ක් කොහේ හොයන්නද
    IT කරපු උන්ටික මේ රටට එපා කියලා එලෝලා දැම්මේ රනිල් හාමු
    ඕවා හින විතරයි ලොකු IT poject එකක් ලංකාවට එන් නැත්තේ අපිට ඒවා hadalle කරන්න වත් engineers ලා මදි.
    හිටිය උන් ටිකත් ගොඩක් උන් රට දාලා ගියා
    දැනුත් යනවා...

    ඒක තමයි යන්න කලින් වියදම් කරපු ගාන ගන්න ඕනේ... නිදහස් අධ්‍යපනයෙන් ඉගෙන ගන්න පුළුවන් බදු ගෙවන්න අතකහනවා...​

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    හැබැයි උත්සාහ කරොත් ඩොලර් බිලියන 10-15ක් වත් හොයාගන්න පුළුවන්
    නියම කතාව මහත්තයො.. රැස්පැකට් 🫡🫡🫡
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    රනිල්ට වැඩ කරලා පෙන්වන්න එපා කියලද දැන් කියන්නෙ?