ow eken une godak ewun ehema ekak thiyenawa kiyala danagatta.උබ වරද්දාගෙන. සුනිල් පෙරේරා වන්දි ඉල්ලුවේ නැහැ.
ඌ උගේ සින්දු ඕනි කෙනෙක්ට යූස් කරන්න ඉඩ දෙනවා.
මිනිහා පොලිසියට කිව්වේ මිනිහගේ සින්දුව ඇසුරින් කරපු අලුත් නිර්මාණයට මිනිහගේ කිසිම සම්බන්දයක් නැහැ කියලා. ඒ ඇරෙන්න ඌ විශේෂයෙන්ම කිව්වා මේකට නඩු දාන්න අවශ්‍යතාවයක් මිනිහට නැහැ කියලා. දැනුවත් කිරීමක් විතරයි ඕනි උනේ.
අනේ මන්ද උබ වගේ එකෙක්. අගක් මුලක් දන්නේ නැතුව ඔහේ දොඩවනවා