නන් ස්ටික් පෑන් (Non stick pan)

Walter Hartwell White

Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    🥣 නන් ස්ටික් පෑන් ටික කාලයක් යූස් කලහම නන් ස්ටික් කෝට් එක ගැලවෙන්න ගන්නවා, එතකොට පෑන් එකෙන් වැඩක් නැහැ, පාවිච්චියට සුදුසුත් නැහැ,

    අපේ ගෙදර එහෙම පෑන් කීපයක් තියෙනවා, නමුත් මේ වැනි භාජන අලුත්වැඩියා කිරීම සඳහා භාවිතා කළහැකි ස්ප්‍රේ වර්ග තියෙනවා, පෑන් එකට අදාළ ස්ප්‍රේ එක මගින් අලුතින් නන් ස්ටික් ලේයර් එකක් ගල්වල අලුත්වැඩියා කරන ක්‍රමයක්,

    නමුත් මම මෙවැනි දෙයක් කලින් කරලා නැහැ. එළකිරියන්ස්ල කවුරුහරි ඉන්නවද ඒවැනි අලුත්වැඩියා කටයුත්තක් කරලා තියෙන.

    එහෙම ඉන්නවා නම් මේ ගැන උපදෙසක් දෙන්න. 🍜
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    non-stick pan සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ නැ මොකද ඒවා දරුණු පිලිකා කාරක නිසා. එක පාවිච්චි කරන්න කරන්න උයන කෑම වලට ඒ සංයෝග එකතු වෙනවා. google කරල බලන්න ඒවා හදල තියෙන්නේ මොනවා වලින්ද කියල. ඕක USA වල එහෙම ලොකු case එකක් යන seen එකක් තියෙන්නේ අදටත් නඩු කියනවා ඕක වෙනුවනේ.
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,982
    13,880
    113
    126
    Hogwarts
    non-stick pan සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ නැ මොකද ඒවා දරුණු පිලිකා කාරක නිසා. එක පාවිච්චි කරන්න කරන්න උයන කෑම වලට ඒ සංයෝග එකතු වෙනවා. google කරල බලන්න ඒවා හදල තියෙන්නේ මොනවා වලින්ද කියල. ඕක USA වල එහෙම ලොකු case එකක් යන seen එකක් තියෙන්නේ අදටත් නඩු කියනවා ඕක වෙනුවනේ.
    Sirawata
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,820
    39,771
    113
    Homagama
    නන් ස්ටික් පැන් ගන්නවනම් හොද එකක් ගන්න ඕනා. අනික පාවිච්චි කරන හැදි හා සුද්ද කරන හැටි, හීට් එක පාවිච්චි කරන හැටි අතිශය වැදගත්.
    ලෝහ හැදි දාලා හුරගත්තොත් කම්පැනියට බැනලා වැඩක් නැ.
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    non-stick pan සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ නැ මොකද ඒවා දරුණු පිලිකා කාරක නිසා. එක පාවිච්චි කරන්න කරන්න උයන කෑම වලට ඒ සංයෝග එකතු වෙනවා. google කරල බලන්න ඒවා හදල තියෙන්නේ මොනවා වලින්ද කියල. ඕක USA වල එහෙම ලොකු case එකක් යන seen එකක් තියෙන්නේ අදටත් නඩු කියනවා ඕක වෙනුවනේ.
    Granite ඒව අවුලක් නෑ නේද මචන්
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    non-stick pan සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ නැ මොකද ඒවා දරුණු පිලිකා කාරක නිසා. එක පාවිච්චි කරන්න කරන්න උයන කෑම වලට ඒ සංයෝග එකතු වෙනවා. google කරල බලන්න ඒවා හදල තියෙන්නේ මොනවා වලින්ද කියල. ඕක USA වල එහෙම ලොකු case එකක් යන seen එකක් තියෙන්නේ අදටත් නඩු කියනවා ඕක වෙනුවනේ.

    Dupont teflon coating ekata naduwak giya koti ganak unta gewanna una oya seen eka sakki sahithawa oppu kala.

    conclusion is : loke janagahanayen 5n 1 ka ge body eke teflon thiyenawalu dupont karapu wade nisa.
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    non-stick pan සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ නැ මොකද ඒවා දරුණු පිලිකා කාරක නිසා. එක පාවිච්චි කරන්න කරන්න උයන කෑම වලට ඒ සංයෝග එකතු වෙනවා. google කරල බලන්න ඒවා හදල තියෙන්නේ මොනවා වලින්ද කියල. ඕක USA වල එහෙම ලොකු case එකක් යන seen එකක් තියෙන්නේ අදටත් නඩු කියනවා ඕක වෙනුවනේ.
    මේ ෆිල්ම් එකත් එහෙම කතාවක්.

    39e50a1e8d2f48eeb451d97e2134f38c.png
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    Non-stick pan සවුත්තු වෙන්නේ තෙල් නොදා ලිපේ තියෙන ඵකෙන්..රත් වෙන්න පටන් ගන්න කොට තෙල් දාල වැඩක් නෑ..pan ඵක heat වෙන්න කලින් තෙල් දාන්න ඕන..මේක ගැන දන්නෙ නැති අය වැඩිකල් යන්න කලින් pan සවුත්තු කරගන්නව.අනික සමහර අය රොටී පුච්චන්න ගන්නෙත් non-stick pan..බඩුම තමා ඉතින්.
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    Buy a good brand ban. Something like Tefal or Meyer. I have been using some of these for few years without an issue. Also make sure you only use non metal utensils to cook with it. Some try using spoons and fuck the thing up.
    Only wooden and plastic utensils should be used. Then it could be used for several years (mine, over 5 years).
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    Non-stick pan සවුත්තු වෙන්නේ තෙල් නොදා ලිපේ තියෙන ඵකෙන්..රත් වෙන්න පටන් ගන්න කොට තෙල් දාල වැඩක් නෑ..pan ඵක heat වෙන්න කලින් තෙල් දාන්න ඕන..මේක ගැන දන්නෙ නැති අය වැඩිකල් යන්න කලින් pan සවුත්තු කරගන්නව.අනික සමහර අය රොටී පුච්චන්න ගන්නෙත් non-stick pan..බඩුම තමා ඉතින්.
    Samahara aya 'non stick' pan kivvama kisima oil ekak daanne na. Ithin maasa gaanakin savuththu venava.
    Harinam hama pan ekatama oil or butter tikak oneymai lubricant ekak vidihata. (Ahaval vadey karanakotath lubricant helpful vagey 😍)
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,740
    1
    57,967
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    non-stick pan සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ නැ මොකද ඒවා දරුණු පිලිකා කාරක නිසා. එක පාවිච්චි කරන්න කරන්න උයන කෑම වලට ඒ සංයෝග එකතු වෙනවා. google කරල බලන්න ඒවා හදල තියෙන්නේ මොනවා වලින්ද කියල. ඕක USA වල එහෙම ලොකු case එකක් යන seen එකක් තියෙන්නේ අදටත් නඩු කියනවා ඕක වෙනුවනේ.
    ඔය නඩු තියෙන ඒවගෙ ලින්ක් එකක් දාපන්කො