අපේ ගෙදර එහෙම පෑන් කීපයක් තියෙනවා, නමුත් මේ වැනි භාජන අලුත්වැඩියා කිරීම සඳහා භාවිතා කළහැකි ස්ප්‍රේ වර්ග තියෙනවා, පෑන් එකට අදාළ ස්ප්‍රේ එක මගින් අලුතින් නන් ස්ටික් ලේයර් එකක් ගල්වල අලුත්වැඩියා කරන ක්‍රමයක්,
නමුත් මම මෙවැනි දෙයක් කලින් කරලා නැහැ. එළකිරියන්ස්ල කවුරුහරි ඉන්නවද ඒවැනි අලුත්වැඩියා කටයුත්තක් කරලා තියෙන.
එහෙම ඉන්නවා නම් මේ ගැන උපදෙසක් දෙන්න.