නපුංෂක හිමිනමකගේ නපුංෂක කතා

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
නපුංෂක හිමිනමකගේ නපුංෂක කතා

සිරිසේන – රනිල් රූකඩ, නපුංෂක පාලනය මේ රට නැවත ලේ විලකට ඇදගෙන යනවා – ඤාණසාර හිමි
on: July 17, 2016In: Colombo Today Local News Print Email
ජාත්‍යන්තරය සහ බෙදුම්වාදීන් සතුටු කිරීම සදහා රූකඩ, නපුංෂක වත්මන් පාලනය ක්‍රියාත්මක කර ඇති අත්හදාබැලීම් හේතුවෙන් නැවතත් මේ රට අදුරු යුගයකට ගමන් කරමින් සිටින බව බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් පවසයි.

යාපනය විශ්ව විද්‍යාලයේ සිංහල සිසුන්ට ඊයේ එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වමිනුයි උන්වහන්සේ මේබව ප්‍රකාශ කළේ.

සිංහල සිසුන් බහුතරයක් සහිත දකුණේ විශ්වවිද්‍යාල තුළදී දමිළ, මුස්ලිම් සිසුන්ට තම අනන්‍යතාව රැකගනිමින් සංස්කෘතික ක්‍රියාදාමයන් නිදහසේ සිදු කිරීමට ඕනෑ තරම් අවස්ථාව ලබා දී තිබියදී දමිළ සිසුන් බහුතරයක් සහිත යාපනය විශ්ව විද්‍යාලය තුළ සිංහල සිසුන්ට එම අවස්ථාවන් අහිමි කිරීමත්, ඊට විරෝධය පළකරමින් පහර දීමත් අතිශය කණගාටුවට කරුණක් බවයි උන් වහන්සේ සදහන් කරන්නේ.

එල්.ටී.ටී.ඊ. බෙදුම්වාදය යුධමය වශයෙන් පරාජයට පත්කර ඇති අවස්ථාවක, බටහිර, යුරෝපීය ආධාර ලබන රාජ්‍ය නොවන සංවිධාන හරහා නැවත වරක් උතුරේ දෙමළ තරුණ සමාජය බෙදුම්වාදය දෙසට ඇදගෙන යමින් සිටින බවත්, වත්මන් රජයේ දුර්වල නිවට ක්‍රියාකාරීත්වය මෙයට සම්පූර්ණයෙන් වගකිය යුතු බවත් උන්වහන්සේ අවධාරණය කරයි.


 

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මේවා වෙන එක වලක්වන්න කැම්පස් වලට ආමි එක පොලිසිය දාන්න බෑ.ඒකවත් දන්නේ නෑ.
 

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
13716228_1134451609952344_3505178996865398974_n.jpg
 

powers

Well-known member
  • Dec 8, 2008
    3,357
    480
    83
    Nittambuwa
    වත්මන් රජයේ දුර්වල නිවට ක්‍රියාකාරීත්වය මෙයට සම්පූර්ණයෙන් වගකිය යුතුය.
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    ‪#‎පීක්_පීක්‬ ‪#‎අයින්_වෙයන්‬ ‪#‎ආදරෙයි‬ ‪#‎අහස‬ ‪#‎තරම්‬ ....._#කොමෙන්ටුව_මේ_ඉඩ_ඩීපන්_යකූ..😀 ‪#‎මොන_මගුලද_යකෝ_අස්සෙන්_කොටන්නේ‬?? ‪#‎වරෙන්කු_පස්සෙ_හැප්පුවා_කියන්ඩ_ඈ‬
    ලයිකුවයි,කොමෙන්ටුවයි ඩැම්මා හරිඩ ‪#‎pleasz‬ don't copy ‪#‎my‬ comments ‪#‎WOW‬ #pleasz don't copy #my comments........................... ...ආදරෙයි අහස තරම් ......
    ┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈
    ┈┈┈┈┈┈┈┈┈┈┈┈▉▉▉┈┈┈┈┈┈┈┈┈┈
    ┈┈┈┈┈┈┈┈┈┈┈┊┊┊┈┈┈┈┈┈┈┈┈┈┈
    ┈▉▉▉▉▉▉▉▉┈┈▉▉▉▉┈┈┈▉▉▉▉▉▉┈
    ┊┊▉▉▉┊┊▉▉▉┊┊▉▉▉┈┈▉▉▉┊┊▉▉▉
    ┈┊▉▉▉┈┊▉▉▉┈┊▉▉▉┈┊▉▉▉┈┊┊┊┈
    ┈┊▉▉▉┈┊▉▉▉┈┊▉▉▉┈┊▉▉▉┈┈▉▉▉
    ┈┊▉▉▉▉▉▉▉┈┈▉▉▉▉▉┊┊▉▉▉▉▉▉┈
    ┈┊▉▉▉┊┊┊┈┈┊┊┊┊┊┈┈┊┊┊┊┊┊┈┈
    ┈┊▉▉▉┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈
    ┈▉▉▉▉▉┈┈┈┈┈┈┈┈┈┈┈
    🇦🇼🇸🇪🇴🇲🇪🇮🇨 •.¸☼¸.•**•.¸☼¸.•**• 🇸🇺🇵🇪🇷 •.¸☼¸.**•.¸☼¸.**•
    。☆ ★ ☆ 。☆
    ┏━━╮┏┓┏┓╭━┓┏━┓
    ┃┏╮┃┃┃┃┃┃╭┛┃┗┓
    ┃┃┃╰┛┃┃┃┃╰┓┃┗┓
    ┗┛╰━━┛┗┛╰━┛┗━┛
    。★。 ආදරෙයි අහස තරම් ..
    ┃█▒█┃
    ┃█▒█┃
    ┃█▒█┃
    ┃█▒█┃
    ┃█▒█┗━━━━━┓
    ┃█▒▒▒▒▒▒▒█┃
    ┗━━━━━━━━━┛
    ┏━━━━━━━━━┓
    ┃█▒▒▒▒▒▒▒█┃
    ┃█┏┓█▒█┏┓█┃
    ┗━┛┃█▒█┃┗━┛
    ───┃█▒█┃
    ┏━┓┃█▒█┃┏━┓
    ┃█┗┛█▒█┗┛█┃
    ┃█▒▒▒▒▒▒▒█┃
    ┗━━━━━━━━━┛
    ┏━━━┓─┏━━━┓
    ┃█▒█┃┏┛█▒█┃
    ┃█▒█┗┛█▒█┏┛
    ┃█▒▒█┏━━━┛
    ┃█▒▒█┗━━━┓
    ┃█▒█┏┓█▒█┗┓
    ┃█▒█┃┗┓█▒█┃
    ┗━━━┛─┗━━━┛
    ┏━━━━━━━━━┓
    ┃█▒▒▒▒▒▒▒█┃
    ┃█▒█┏━━┓▒█┃
    ┃█▒█┗━┓┗━━┛
    ┃█▒▒▒█┃
    ┃█▒█┏━┛┏━━┓
    ┃█▒█┗━━┛▒█┃
    ┃█▒▒▒▒▒▒▒█┃
    ┗━━━━━━━━━┛
    ________✿✿☆
    ___________✿✿☆
    _____________✿✿☆
    _______________✿✿☆
    ....ආදරෙයි අහස තරම්... ___________✿✿☆
    _____✿✿✿✿__✿✿✿✿☆
    __✿✿☆☆✿_✿☆_✿✿☆
    _✿✿☆_☆✿__✿☆_✿✿☆
    ✿✿☆____☆✿☆____✿✿☆
    ✿✿☆_ _☆________ __✿✿☆
    ✿✿☆______☆______✿✿☆
    _✿✿☆_................ ...__✿✿☆
    __✿✿☆______ ___✿✿☆
    ____✿✿☆______✿✿☆
    ______✿✿☆__✿✿☆
    ________✿✿☆
    ___________✿✿☆
    _____________✿✿☆
    _______________✿✿☆
    .........____________✿✿☆
    _____✿✿✿✿__✿✿✿✿☆
    __✿✿☆☆✿_✿☆_✿✿☆
    _✿✿☆_☆✿__✿☆_✿✿☆
    ✿✿☆______☆______✿✿☆
    ✿✿☆______☆______✿✿☆
    _✿✿☆_................... ......✿✿☆
    __✿✿☆_______ ___✿✿☆
    ____✿✿☆______✿✿☆
    ______✿✿☆__✿✿☆
    ________✿✿☆
    ___________✿✿☆
    _____________✿✿☆
    _______________✿✿☆
    _________________✿✿☆
    _____✿✿✿✿__✿✿✿✿☆
    __✿✿☆☆✿_✿☆_✿✿☆
    _✿✿☆_☆✿__✿☆_✿✿☆
    ✿✿☆____☆✿☆____✿✿☆
    ✿✿☆_ _☆________ __✿✿☆
    ✿✿☆______☆______✿✿☆
    _✿✿☆__ ............... .__✿✿☆
    __✿✿☆_______ ___✿✿☆
    ____✿✿☆______✿✿☆
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ඹුල්ගොඩ දී ඝාතනය වූ සරසවි සිසුන් දෙදෙනාගේ මරණ දිනයේ සැක කටයුතු පීඑස්ඩී වාහනක් සැරිසරලා - නීතිඥවරිය අධිකරණයට දැනුම් දෙයි


    (ලංකා ඊ නිව්ස් -2016.පෙබ.29, ප.ව‍.10.45) රිය අනතුරක් ලෙස පෙන්වා ඝාතනය කළා යැයි සැක කෙරෙන අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ජානක බණ්ඩාර සහ සිසිත ප්‍රියංකර සිසුන් දෙදෙනා 2012 සැප්තැම්බර් 27 වැනි දා අලුයම ගම්පහ ඉඹුල්ගොඩ දී මරණයට පත්වූ වේලාවට මඳකට පෙර ජනාධිපති ආරක්ෂක අංශයේ බව කී සැක කටයුතු වාහනයක් ගම්පහ ප්‍රදේශයේ සැරිසැරූ බවට එදින ජංගම මුර සංචාරයේ යෙදී සිටි පොලිස් නිලධාරීන් නිරීක්ෂණ සටහන් යොදා ඇති බවට තොරතුරු ඇති බැවින් එදින ජංගම මුර සංචාරයේ යෙදුණු පොලිස් නිලධාරීන්ගේ සටහන් පරීක්ෂා කරන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි මරණයට පත් සිසුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින නීතීඥ රාජිකා ද සිල්වා මහත්මිය අද ගම්පහ අධිකරනයේදී පැවසුවාය.

    සිසුන් දෙදෙනාගේ මරණය සම්බන්ධයෙන් වන මහේස්ත්‍රාත් පරීක්ෂණය ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ලලිත් කන්නංගර මහතා ඉදිරියේ අද(29) විභාගයට ගත් අවස්ථාවේදී ඇය මේ බව කීවාය. මෙම නඩුව ප්‍රථමයෙන් ඛේමා ස්වර්ණාධිපති විනිසුරුවරිය විසින්ද පසුව ටිකිරි කේ ජයතිලක විනිසුරුවරයා ඉදිරියේද විභාග වූ අතර දැන් විභාග වන්නේ තෙවැනි විනිසුරුවරයා ඉදිරියේදී ය.

    රාජපක්ෂ රෙජීමය සමයේ මෙම අපරාධය වසා දැමීමට කටයුතු කළ නමුත් දැන් එහි පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දී ඇති අතර අද රහස් පොලිස් නිලධාරීන් ද නඩු විභාගයට පැමිණ සිටියහ. මේ මරණය ගැන විමර්ශන තමන් බාර ගෙන බවත් ඉදිරියට පරීක්ෂණ කරගෙන යන බවත් රහස් පොලිස් නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්හ.

    පෙර විනිසුරුවරුන් දුන් නියෝග ක්‍රියාත්ම කර නැතැයි නීතිඥ රාජිකාද සිල්වා අද අධිකරණයට දැනුම් දුන් අතර ඉන් ප්‍රධාන තැනක් ගන්නේ මිය ගිය ජනක සිසුවාගේ ජංගම දුරකතනයක වාර්තා සම්බන්ධයෙන් මොබිටෙල් සමාගම විසින් වැරදි වාර්තා ලබා දීමත් ඊට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස හිටපු මහේස්ත්‍රාත් ටිකිරි කේ ජයතිලක විනිසුරුවරයා දුන් නියෝග මෙතෙක් ක්‍රියාත්මක වී නැති වීමයි. ජානක සිසුවාගේ දුරකථනය නැති වී තිබූ අතර අන්තරයේ සිසුන් එහි අංකය ලබා දුන්හ. මොබිටෙල් සමාගම අධිකරණයට පවසා තිබුනේ එම අංකයෙන් ඇමැතුම් ලබාගෙන හෝ එම අංකයට ඇමැතුම් ලැබී හෝ නැති බවයි. නමුත් සිසුන් වාර්තා පෙන්වමින් කියා සිටියේ ඔවුන්ගේ දුරකථන වලට එම අංකයෙන් ඇමැතුම් ලැබී ඇති බවයි. ඒ අනුව මොබිටෙල් සමාගම වැරදි තොරතුරු ලබා දෙමින් අධිකරණය නොමග යවා තිබිණ. ටිකිරි විනිසුරුවරයා නියෝග දුන්නේ ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා ලෙස නමුත් මෙතෙක් එවැනි පියවරක් රැගෙන නැත. අද දිනයේදී රාජිකා නීතිඥවරිය අධිකරණයේ අවධානය යොමු කෙළේ එම සිද්ධිය සම්බන්ධයෙනි

    නීතිඥවරිය තවත් සිදුවීමක් ගැන අධිකරණයේ අවධානය යොමු කෙරිණ. එනම් මෙය රිය අනතුරක් යැයි හඟවන බැවින් අනතුරට ලක්වූ යතුරු පැදිය යළි එම ස්ථානයටම ගෙනැවිත් ප්‍රති නිරූපනයකට (රීකන්ස්ට්‍රක්ෂන්) ගොස් පරීක්ෂණයක් සිදු කරන ලෙස හිටපු මහේස්ත්‍රාත් ඛේමා ස්වර්ණාධිපති මහත්මිය රස පරීක්ෂකවරයාට දුන් නියෝගය අනුව රස පරීක්ෂකයා කටයුතු කර නැති බවයි.

    කෙසේ වෙතත් මේ අපරාධය සම්බන්ධව රහස් පොලිසිය පරීක්ෂණ පවත්වන බව ප්‍රකාශ කිරීමත් සමග විනිසුරුවරයා නඩු විභාගය යලි අප්‍රේල් 26 වැනි දාට කල් තැබිණි.

    2012 සැප්තැම්බර 27 වැනි දා ඝාතනයට ලක්වූයේ කැලණිය විශ්ව විද්‍යාලයයේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති මාතලේ පදිංචි ජානක බණ්ඩාර ඒකනායක සහ රුහුණ සරසවියේ පළමු වසර ශිෂ්‍ය මෝදර පදිංචිව සිටි සිසිත ප්‍රියංකර ද සිල්වා යන දෙදෙනාය.

    විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය අරගලයකට සහාය දක්වමින් මහනුවර සිට කොළඹට පා ගමනින් එන අතරතුර 2012 සැප්තැම්බර 27 වැනි දා අලුයම අත්පත්‍රිකා තොගයක් ගෙන ඒමට දෙල්කඳට යද්දී ඔවුහු ඝාතනයට ලක්වූහ.

    තාජුඩීන් ඝාතනය සේම මෙයත් රිය අනතුරකින් සිදුවූ මරණයක් බව එකල පොලිසිය කී නමුත් මරණය සැක සහිත බව අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය මෙන්ම ලංකා ඊ නිව්ස් සාක්කි සහිතව එකල අවධාරණය කෙළේ

    මෙයාලා දෙන්නත් සිංහල තමයි.මේ දෙන්නා ගැන මේ හිමි නම මොනාද කියන්නේ.මේ මහින්දගේ නපුංසක වැඩ
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සිරිසේන – රනිල් රූකඩ, නපුංෂක පාලනය මේ රට නැවත ලේ විලකට ඇදගෙන යනවා
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    සිරිසේන – රනිල් රූකඩ, නපුංෂක පාලනය මේ රට නැවත ලේ විලකට ඇදගෙන යනවා

    කොහෙද බන් ලේ විලක් තියෙන්නේ. දැන් රටේ කොච්චර නිදහසක් තියෙනවද? මහින්ද හිටියනම් අද රට හද්ද අපායක්.රටට සම්බාදක දාලා එයාර්පෝට් වහලා කෑම හිගයක් ඇවිල්ලා සාගතයක් තමයි එහෙනම්.මෛත්‍රි රනිල් නියමෙට දන්ඩ බැලන්ස් කරගෙන යනවා
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,377
    8,546
    113
    රූකඩ රාජ්ජේ
    කොහෙද බන් ලේ විලක් තියෙන්නේ. දැන් රටේ කොච්චර නිදහසක් තියෙනවද? මහින්ද හිටියනම් අද රට හද්ද අපායක්.රටට සම්බාදක දාලා එයාර්පෝට් වහලා කෑම හිගයක් ඇවිල්ලා සාගතයක් තමයි එහෙනම්.මෛත්‍රි රනිල් නියමෙට දන්ඩ බැලන්ස් කරගෙන යනවා

    දණ්ඩේ එක පැත්තක් පොනිල්ගේ පුකේ, අනිත් පැත්ත සිරා ගේ පුකේ.

    ඔය නිදහස අරන්දුන්නේ මහින්ද තමා.පර දෙමළුන්ට නිදහස වැඩි වෙලා.උකන කතා නොකියා ඉදපන් හුට්ටෝ .