මේක මෙලෝ රහක් නැති ලිපියක්නේ..ඇත්තටම මේකෙන් ඉගෙන ගන්න දේකුත් නෑ... ගන්න දේකුත් නෑ...මට හිතෙන්නෙ මේක ලියපු කෙනාගෙ දුක් අඳෝනාවද කොහෙද මේ

this is not mine...
posting links is prohibited in elakiri,
If u want it, I can PM it 2 you..
බක්කරෙමද දන්නේ නැහැමේක මෙලෝ රහක් නැති ලිපියක්නේ..ඇත්තටම මේකෙන් ඉගෙන ගන්න දේකුත් නෑ... ගන්න දේකුත් නෑ...මට හිතෙන්නෙ මේක ලියපු කෙනාගෙ දුක් අඳෝනාවද කොහෙද මේ



වරද්දගන්න එපා බුදුදහම අනුමත සමාජෙ එක්ක..,,, ඒ කාලෙත් නගර සෝබිනියො හිටියෙ නගරෙ ලස්සන කරන්නද???උයන් වතු තිබුනෙ මිනිස්සුන්ට ගිමන් අරින්නද???එතකොට රජ සිටු මැතිවරු පරිවාර ස්ත්රී සේනාව තියන් හිටියෙ අනාගතේ ගෑනු හමුදාවක් එයි කියල බයේද????හප්පෝ ඔව්ව කතා කරන්න ගියොත් මම සිල් බිඳින්න හදනව කියල කට්ටිය චෝදනා කරයි..