නපුන්සකත්වය, සමලිංගිකත්වය ගැන අංශුවක්..

Hayao

Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    මේක මෙලෝ රහක් නැති ලිපියක්නේ..ඇත්තටම මේකෙන් ඉගෙන ගන්න දේකුත් නෑ... ගන්න දේකුත් නෑ...මට හිතෙන්නෙ මේක ලියපු කෙනාගෙ දුක් අඳෝනාවද කොහෙද මේ

    Exactly! What is the point of this article. :oo:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    මේක මෙලෝ රහක් නැති ලිපියක්නේ..ඇත්තටම මේකෙන් ඉගෙන ගන්න දේකුත් නෑ... ගන්න දේකුත් නෑ...මට හිතෙන්නෙ මේක ලියපු කෙනාගෙ දුක් අඳෝනාවද කොහෙද මේ
    බක්කරෙමද දන්නේ නැහැ :nerd::rofl::lol:
     

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    "සමාජීය හා සංස්කෘතික වශයෙන් ඇති ලිංගිකත්වය හා ආශ්‍රිත ක්‍රියාකාරකම් සම්බන්ධ අධිකතර පීඩනය පහල පන්තිවල අයගෙ සමලිංගික නැඹුරු වීම්වලට බලපානව කියල මම හිතන්නෙ…"

    මෙ කතාව පිළිගන්න බැහැ. එවන් පීඩනයක් නැති රටවල මේ හැසිරීම වැඩියි.

    දැනට ලංකාවේ නම් සමලිංගිකයන් ගැන මහාචාර්‍ය නන්දසේන රත්නපාල මහතා කරල තියන සමීක්ෂණ වලින් පෙන්වල තියෙන්නේ පිරිමි සමලිංගිකයන් සියල්ලම පාහේ කුඩා කල ළමා අපචාර වලට ලක්වූවන් බවයි. (මේක කාන්තාවන්ට අදාළද යන්න ප්‍රශ්ණයක්.)

    I'm not sure what this article is suppose to express... Maybe this guy's confession...
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    නපුන්සක කියන්නේ XXY ජාන එකතුවක්.

    ගෑණු කෙනෙක් ලග තියෙන්නේ XX කියන ජාන දෙක. පිරිමි අයට තියෙන්නේ XY කියන ජාන දෙක.
    මිනිසාගේ ජන්මානු (ඩිම්බ / ශුක්‍රානු) හැදෙන්නේ ඔයා XX XY කියන ජාන විබෙදනය වෙලා.
    ඊට පස්සෙ සංසේචනයෙන් නැවත XX හා XY කියන ජාන හැදෙනවා.

    genetics1.gif


    ඔකේ සමහර වෙලාවට XX කියන ජාන වෙන් නොවී සංසේචනය වෙන්න පුළුවන්. එකියන්නේ XXY විදිහට. එතකොට ඉපදෙන කෙනා මේ වගේ.

    si55551770.jpg


    XXY වල XX මගින් ගැහැණු ලක්ෂණත් XY මගින් පිරිමි ලක්ෂණත් පෙන්නුම් කරනවා.

    ඒක ඒ මනුස්සයාගේ වැරද්දක් නෙවේ කියන ඒක තමයි ජීව විද්‍යාවේ නම් කියන්නේ.
     
    • Like
    Reactions: sandhanuwan1

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    meka uba nemeida liwve ha ha...... Ai ban Elakiri eketh oya inne girl names walin ID hadagena hooo gala awith ekath dan trend ekak wage anee manda
     

    MBoX

    Member
    Feb 5, 2011
    366
    18
    0
    වරද්දගන්න එපා බුදුදහම අනුමත සමාජෙ එක්ක..,,, ඒ කාලෙත් නගර සෝබිනියො හිටියෙ නගරෙ ලස්සන කරන්නද???උයන් වතු තිබුනෙ මිනිස්සුන්ට ගිමන් අරින්නද???එතකොට රජ සිටු මැතිවරු පරිවාර ස්ත්‍රී සේනාව තියන් හිටියෙ අනාගතේ ගෑනු හමුදාවක් එයි කියල බයේද????හප්පෝ ඔව්ව කතා කරන්න ගියොත් මම සිල් බිඳින්න හදනව කියල කට්ටිය චෝදනා කරයි..

    මම දන්න විදිහට බුදුහාමුදුරුවෝ මල ගෙවල්වල ගිහිල්ල නෑ; එකකට ඇරෙන්න. ඒ එක් නගර සෝබිණියක් මැරුණු වෙලාවක. යම් ධර්ම කරුණක් පැහැදිළි කරන්න.

    සිදුහත් කුමාරයා ගත්තොත්; එයාගේ රම්‍ය සුරම්‍ය සුභ මාලිගාවල 500 බැගින් ස්ත්‍රීන් ඉදල තියනවා. ඒ අන්තක්පුරය වල නලගනං සංකේතාත්වකව සාහිත්‍යෙය් සදහන් වෙන්නේ සුදු නෙළුම්, රතු නෙළුම්, ආදී වශයෙන්...