නපුරි

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ;)
    9.gif
     
  • Jul 6, 2012
    10,683
    2,905
    113
    නපුරි නපුරි කියලා අද..
    ලිව්වට කවි හද හදා.....
    පූසි ලගට මූ ගියාම...
    ගන්න හදනවා බදා...

    පූසා කැමති පූසිට...
    පූසි අකමැතියි මුට...

    නපුරු කමට ඔට්ටු වේ..
    කෙල්ලට මූ මට්ටුවේ...
    ලගදිම ‍ඕකිව බැන්දම
    අපෙ පූසට තට්ටු වේ...

    පූසා කැමති පූසිට...
    පූසි අකමැතියි මුට...

    ඇගෙන ලැබෙන තොත්තුවේ...
    රසයට මූ පත්තු වේ......
    ඊට වඩා රහ තියෙනවා..
    කඩේ දාන කොත්තුවේ...

    පූසා කැමති පූසිට...
    පූසි අකමැතියි මුට...

    මූට හෙමින් ලං වෙලා...
    සාක්කුවම හින්දලා......
    බලපං දවසක යනවා....
    කලිසමකුත් ගලවලා.....

    පූසා කැමති පූසිට...
    පූසි අකමැතියි මුට...

    අම්මා තාත්තා දිව්රතේ....
    ඔබ මගේ ජීවිතේ.......
    කෙල්ල කද්දි හැම් බර්ගර්...
    උඹ ඉන්නවා හාමතේ....

    පූසා කැමති පූසිට...
    පූසි අකමැතියි මුට...
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    අක්කට රෙදි හෝදලා දෙන ගමං බොරු කියලා තියෙන්නෙ තෝ තමයි :nerd:
    මූද කොහෙද පූසාගෙ ගෙදර ගියා නෙ ලගදි:confused:ඊට පස්සෙ ඉදන් තමයි පුසා නාහෙන් අඩන්න ගත්තෙ:eek:

    ඇත්තනේ කිව්වේ ඉතින් :eek:

    :D
    :eek: