නපුරුම ගෑණු

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    afraid_frightened_scared_smiley_emoticon1.gif
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,868
    113
    canada
    ඒ ගෑනු ඒ තරම් දරුනුවට මිනීමරුම් කලේ මොකක් හරි පොඩි වත් සාධාරණ හේතුවක් ඇති බන්...:eek: නැතුව මිනීමැරුමක් ම කරන්න තරමට දරුණු වෙන්න බෑනේ :dull:

    :rofl::rofl:
    women are Homo sapiens too
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ග්රිසේල්ඩ බැල්න්කෝ GOD MOTHER (Griselda Blanco)

    qh00519962.jpg


    5df0606f613994f418089482529637d3.jpg


    ලෝකේ හිටපු දරුණුම ගැනී. මෙකි murder මේකිට 240ගානක් ටියන්වලු.මෙකි පලවෙනි murder එක දෙන්නේ අවරුදු 11 දී. ඊට පස්සේ මෙකි ඇමරිකාවේ ගංජා, කොකේන් බිස්නස් එකේ ලොක්ක වෙනවා 70, 80 දසකය වෙනකම්. මේකිට වඩා ලොක්කෙක් කොහෙවත් නැ එතකොට...


    පැබ්ලෝ එස්කොබාත් මේකිට බයයිලු.(pablo escobar. කියන්නේ ලෝකේ එ කලේ හිටපු ලොකුම කොකේන් සල්ලි කාරය. forbes සගරාවේ කියන විදියට 3වෙනිය.) .

    මේ ඉන්නේ පැබ්ලෝ එස්කොබා. මුගේ ගැන ෆිල්ම් එකකුත් එනවලු ලගදීම.

    MTIwNjA4NjM0MDU5OTgyMzQ4.jpg

    :baffled: :baffled:
    අදමයි ඇහුවේ! :dull:

    පට්ට බන් (+6) :yes: :yes:
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    නිදහසේ රස්සාව කරගෙන ඉන්න පුලුවන් රටකට ගියානන් ඔය මොකුත් නෑ. 3 වෙනි ලෝකයේ රට වල ඔයිට වඩා ඔදරුණුවැඩ කරන ගෑණු ඕනෙ තරන් ඉන්නව. ඔය චෞර රැජින පේන්නෙ නැද්ද.