ඒ ගෑනු ඒ තරම් දරුනුවට මිනීමරුම් කලේ මොකක් හරි පොඩි වත් සාධාරණ හේතුවක් ඇති බන්...නැතුව මිනීමැරුමක් ම කරන්න තරමට දරුණු වෙන්න බෑනේ


ග්රිසේල්ඩ බැල්න්කෝ GOD MOTHER (Griselda Blanco)
![]()
![]()
ලෝකේ හිටපු දරුණුම ගැනී. මෙකි murder මේකිට 240ගානක් ටියන්වලු.මෙකි පලවෙනි murder එක දෙන්නේ අවරුදු 11 දී. ඊට පස්සේ මෙකි ඇමරිකාවේ ගංජා, කොකේන් බිස්නස් එකේ ලොක්ක වෙනවා 70, 80 දසකය වෙනකම්. මේකිට වඩා ලොක්කෙක් කොහෙවත් නැ එතකොට...
පැබ්ලෝ එස්කොබාත් මේකිට බයයිලු.(pablo escobar. කියන්නේ ලෝකේ එ කලේ හිටපු ලොකුම කොකේන් සල්ලි කාරය. forbes සගරාවේ කියන විදියට 3වෙනිය.) .
මේ ඉන්නේ පැබ්ලෝ එස්කොබා. මුගේ ගැන ෆිල්ම් එකකුත් එනවලු ලගදීම.
![]()

