නපුරු වෙලා කොහොමද මෙතරම්

adult.junior

Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    හිත තැලුනානම් සමා වෙන්න සහො සුනිමල් දුකෙන් නිසා මම එහෙම කතා කරෙ :dull:
    සුනිමල් වගෙ සහො කෙනෙක්ව විහිලුවට ගන්නවානම් එක වැර්දි නිසා මොනවා උනත් ආදරයක් නිසානෙ සුනිට ඔහොම උනෙ ආදරයදි මොන හස්තියාත් දන ගහනවලුනෙ:P:P:(

    ගොඩක් අය ඔක තෙරුම් ගන්නෙ නැති එක වැර්ද්ද:dull:
    අම්මටසිරි කැලිෆෝනියා යන්න වෙනවා.:rofl::rofl::rofl::rofl: ගේ මැරේජ් තියෙන්නේ එහෙ විතරයි මන් දන්න තරමින්:rofl::rofl::rofl:
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    හිත තැලුනානම් සමා වෙන්න සහො සුනිමල් දුකෙන් නිසා මම එහෙම කතා කරෙ :dull:
    සුනිමල් වගෙ සහො කෙනෙක්ව විහිලුවට ගන්නවානම් එක වැර්දි නිසා මොනවා උනත් ආදරයක් නිසානෙ සුනිට ඔහොම උනෙ ආදරයදි මොන හස්තියාත් දන ගහනවලුනෙ:P:P:(

    ඇත්ත සහෝ අපි හැමෝම මොන විදිහේ අය උනත් අපි හැමෝටම අපේ ජීවිතය ජීවත්කරවන්න ආදරය අවශ්‍යමයි.:yes: සුනිමල් සහෝටත් එහෙමම තමයි :(

    ගොඩක් අය ඔක තෙරුම් ගන්නෙ නැති එක වැර්ද්ද:dull:

    ඇත්ත සහෝ :yes:
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    රිදුම් දෙන වේදනාකාරී මගේ හිත් පතුලටම කා වැදුණු තුවාලේ සුව වෙන්න එක වචනයකින් හරි මට ප්‍රතිකාරයක් වෙන ඔබලාට පින්.
    සැපේදී වගේම දුකේදීත් මාත් එක්ක ඉන්න එළකිරි කොල්ලෝ ටිකක් ඉන්න එක ලොකු ශක්තියක්..
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    wade tiyenne titi kikili wage muge kuuduwata kotana ekamane karanne :P math ekkath tharaha wela inne mu gana mathak kala kiyala :rofl:
    :dull:
    රිදුම් දෙන වේදනාකාරී මගේ හිත් පතුලටම කා වැදුණු තුවාලේ සුව වෙන්න එක වචනයකින් හරි මට ප්‍රතිකාරයක් වෙන ඔබලාට පින්.
    සැපේදී වගේම දුකේදීත් මාත් එක්ක ඉන්න එළකිරි කොල්ලෝ ටිකක් ඉන්න එක ලොකු ශක්තියක්..
    11.gif
    අපි සහො වෙනුවෙන් ඔන වෙලාවක ඉන්නවා සහො එ ගැන සැකයක් තියා ගන්න එපා;)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    අම්මටසිරි කැලිෆෝනියා යන්න වෙනවා.:rofl::rofl::rofl::rofl: ගේ මැරේජ් තියෙන්නේ එහෙ විතරයි මන් දන්න තරමින්:rofl::rofl::rofl:

    රිදුන හිතකට දුක හිතෙන කතා කියන්න එපා සහො සහොට ඔන සුනිමල් දිවි හානි කර ගන්නවා බලන්න්ද?:angry:
    ඇත්ත සහෝ අපි හැමෝම මොන විදිහේ අය උනත් අපි හැමෝටම අපේ ජීවිතය ජීවත්කරවන්න ආදරය අවශ්‍යමයි.:yes: සුනිමල් සහෝටත් එහෙමම තමයි :(

    ඇත්ත සහෝ :yes:

    අනිවා සුනිමල්ට ලැබුන ආදරය නැවතත් ඇති කර ගන්න උදවු කරමු සහො:yes:
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,023
    54,660
    113
    Colombo
    :( දැක්කා සහො ගනන් ගන්න එපා උස්සාහාය අත හරින්නත් එපා උස්සහාවන්තයා ජය ගනි කියලා තියෙනවානෙ
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    :( දැක්කා සහො ගනන් ගන්න එපා උස්සාහාය අත හරින්නත් එපා උස්සහාවන්තයා ජය ගනි කියලා තියෙනවානෙ
     
    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    දැක්කා සහො ගනන් ගන්න එපා උස්සාහාය අත හරින්නත් එපා උස්සහාවන්තයා ජය ගනි කියලා තියෙනවානෙ
     
    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    අපි සහො වෙනුවෙන් ඔන වෙලාවක ඉන්නවා සහො එ ගැන සැකයක් තියා ගන්න එපා
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :( දැක්කා සහො ගනන් ගන්න එපා උස්සාහාය අත හරින්නත් එපා උස්සහාවන්තයා ජය ගනි කියලා තියෙනවානෙ
     
    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    aandu pakshaye pradhana sanvidayakatath mehema wuna nam apita monawa noweyida?
    kohoma wunath aadaraneeya suni api oya langa.
    oyaata ona sinduwak thiyenawanam illanna. kavuda ekathukaraganne kiyalath kiyanna.
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    :( දැක්කා සහො ගනන් ගන්න එපා උස්සාහාය අත හරින්නත් එපා උස්සහාවන්තයා ජය ගනි කියලා තියෙනවානෙ