අම්මටසිරි කැලිෆෝනියා යන්න වෙනවා.හිත තැලුනානම් සමා වෙන්න සහො සුනිමල් දුකෙන් නිසා මම එහෙම කතා කරෙ
සුනිමල් වගෙ සහො කෙනෙක්ව විහිලුවට ගන්නවානම් එක වැර්දි නිසා මොනවා උනත් ආදරයක් නිසානෙ සුනිට ඔහොම උනෙ ආදරයදි මොන හස්තියාත් දන ගහනවලුනෙ
ගොඩක් අය ඔක තෙරුම් ගන්නෙ නැති එක වැර්ද්ද![]()



ගේ මැරේජ් තියෙන්නේ එහෙ විතරයි මන් දන්න තරමින්




සුනිමල් සහෝටත් එහෙමම තමයි 

