නමක් කියපල්ලකෝ..

charith84

Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    දම්‍යා
    දිනාහි
    දෙව්මිනි
    දිල0කා
    දිනුශි
    දනුවරි
     
    • Like
    Reactions: PDUT

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,878
    6,511
    113
    ගග අද්දර
    ටික දවසක් යද්දී ත්‍රෙඩ් එක දාපු මෝඩ කම් කියල හිතෙයිද දන් නැහැ අපේ උන් දාන නම් දැකලා.
    btw bump macho
     

    PDUT

    Active member
  • Sep 8, 2015
    215
    41
    28
    මම ඒ වැඩේටනම් දක්ෂ නෑ මචං..
    ඒත් මගේ සුබ පැතුම් උඹට..
    උදව් කරපු හැමෝටම ස්තුති.. මගේ බබා නෙමයි මචෝ මාමගේ දුවට.... :yes::yes::yes: