නමක් ගමක් දන්නෑ ඒත් මනුස්සයෙක්. කොරෝනා කාලේ අලුත් වන වෙළදාම.
මේ බිත්තර වෙළෙන්දෙක්. ඔහුගේ බයිසිකලේ අත සේදීමට වතුර ටැංකියක්, සබන්, අත පිහදාන රෙදි කෑල්ල, මෙගා හෝන් එකක්, මුදල් දා ගන්න භාජනයක්, මීටර 3/4 පොල්ලක්, මීටර් 1.1/2 දිග පොල්ලක ගැසූ පලාස්ටික් බාජන 2 , බලපත්‍රය හා බිත්තර ද තිබෙනවා.
මුලින් බිත්තරයේ ප්‍රමාණය පාරිභෝගිකයාට මීටර් 1.1/2 දුරින් සිට පෙන්නනවා. අවශ්‍ය ප්‍රමාණය දැන්වු විට ඔහු බිත්තර 10 මල්ලක් හෝ 5 මල්ලක් අර මීටර 1.1/2 දිග පොල්ලේ ඇති විශාල භාජනයට දමා අපට දෙනවා. එවිට අපි අර කුඩා භාජනයට මුදල් දානවා. ඉතිරි දීමට නැත්නම් ඔහු මුදල් ටික බයිසිකලේ එල්ලාගෙන ඉන්න භාජනයට දමනවා.
ඉතුරු සල්ලි දුන්නොත් මුදල් ඇල්ලූ නිසා ග්ලාවුස් දමා ඇති අත් හෝදනවා.
ඔහු පරිස්සම්.
බිත්තර විකුණන්න ඔහුට අමතර වියදමක් දරන්න වෙලා. හැබැයි යුගයට ගැලපෙන්න සිතන කෙනෙක්.
අර මීටර් 3/4 පොල්ල බල්ලන්ට ගහන්න? නෑ බයිසිකලේ නැවැත්තුවාම ඇල වෙන නිසා බිත්තර පෙට්ටිය පෙරලීම වලක්වා ගන්ඩ තාවකාලික ස්ටෑන්ඩ් එක.
අන්න කොල්ලෝ.
උපුටා ගැනීම FB එකෙන්

Attachments
-
122974100_3656666184371471_7953458387375937695_n.jpg95.3 KB · Views: 112 -
123105711_3656661184371971_9139295737930727745_n.jpg56.1 KB · Views: 114 -
123140439_3656668201037936_1633131962468356656_o.jpg120.7 KB · Views: 108 -
123193694_3656734697697953_3474607365687614217_o.jpg194 KB · Views: 112 -
123246458_3656666064371483_1296029416878850917_n.jpg61.2 KB · Views: 109 -
123257420_3656661001038656_1622695759517477410_n.jpg85.2 KB · Views: 112 -
123341570_3656660807705342_2912368036178915734_n.jpg111.1 KB · Views: 122 -
123540318_3656660897705333_1963961730770639445_n.jpg72.4 KB · Views: 126