නමක් ගමක් දන්නෑ ඒත් මනුස්සයෙක්

nirogoodboy

Well-known member
  • Feb 17, 2008
    204
    809
    93
    36
    U.K
    නමක් ගමක් දන්නෑ ඒත් මනුස්සයෙක්. කොරෝනා කාලේ අලුත් වන වෙළදාම.
    මේ බිත්තර වෙළෙන්දෙක්. ඔහුගේ බයිසිකලේ අත සේදීමට වතුර ටැංකියක්, සබන්, අත පිහදාන රෙදි කෑල්ල, මෙගා හෝන් එකක්, මුදල් දා ගන්න භාජනයක්, මීටර 3/4 පොල්ලක්, මීටර් 1.1/2 දිග පොල්ලක ගැසූ පලාස්ටික් බාජන 2 , බලපත්‍රය හා බිත්තර ද තිබෙනවා.
    මුලින් බිත්තරයේ ප්‍රමාණය පාරිභෝගිකයාට මීටර් 1.1/2 දුරින් සිට පෙන්නනවා. අවශ්‍ය ප්‍රමාණය දැන්වු විට ඔහු බිත්තර 10 මල්ලක් හෝ 5 මල්ලක් අර මීටර 1.1/2 දිග පොල්ලේ ඇති විශාල භාජනයට දමා අපට දෙනවා. එවිට අපි අර කුඩා භාජනයට මුදල් දානවා. ඉතිරි දීමට නැත්නම් ඔහු මුදල් ටික බයිසිකලේ එල්ලාගෙන ඉන්න භාජනයට දමනවා.
    ඉතුරු සල්ලි දුන්නොත් මුදල් ඇල්ලූ නිසා ග්ලාවුස් දමා ඇති අත් හෝදනවා.
    ඔහු පරිස්සම්.
    බිත්තර විකුණන්න ඔහුට අමතර වියදමක් දරන්න වෙලා. හැබැයි යුගයට ගැලපෙන්න සිතන කෙනෙක්.
    අර මීටර් 3/4 පොල්ල බල්ලන්ට ගහන්න? නෑ බයිසිකලේ නැවැත්තුවාම ඇල වෙන නිසා බිත්තර පෙට්ටිය පෙරලීම වලක්වා ගන්ඩ තාවකාලික ස්ටෑන්ඩ් එක.
    අන්න කොල්ලෝ.
    උපුටා ගැනීම FB එකෙන්
    123239164_3656660711038685_6933922588214664550_n.jpg
     

    Attachments

    • 122974100_3656666184371471_7953458387375937695_n.jpg
      122974100_3656666184371471_7953458387375937695_n.jpg
      95.3 KB · Views: 113
    • 123105711_3656661184371971_9139295737930727745_n.jpg
      123105711_3656661184371971_9139295737930727745_n.jpg
      56.1 KB · Views: 115
    • 123140439_3656668201037936_1633131962468356656_o.jpg
      123140439_3656668201037936_1633131962468356656_o.jpg
      120.7 KB · Views: 109
    • 123193694_3656734697697953_3474607365687614217_o.jpg
      123193694_3656734697697953_3474607365687614217_o.jpg
      194 KB · Views: 112
    • 123246458_3656666064371483_1296029416878850917_n.jpg
      123246458_3656666064371483_1296029416878850917_n.jpg
      61.2 KB · Views: 110
    • 123257420_3656661001038656_1622695759517477410_n.jpg
      123257420_3656661001038656_1622695759517477410_n.jpg
      85.2 KB · Views: 113
    • 123341570_3656660807705342_2912368036178915734_n.jpg
      123341570_3656660807705342_2912368036178915734_n.jpg
      111.1 KB · Views: 123
    • 123540318_3656660897705333_1963961730770639445_n.jpg
      123540318_3656660897705333_1963961730770639445_n.jpg
      72.4 KB · Views: 127

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,072
    1
    61,248
    113
    Mother Earth
    හම්මෝ අර ගෑනිගෙ පුක බලහන්කො. බිත්තර පුකේ ගහල තම්බන්න පුළුවන් ඇති. මට නම් අරූව පේන්නෙ මහේෂ් වලතර වගේ. ඌද දන්නෙත් නෑ.
     
    • Haha
    Reactions: nirogoodboy