



ඕකා මළාම ඒ බය පහව යයි නේ![]()






මැරෙන්නෙ හිමින්..
ඕකට මැරෙන්න ලංවෙලා විඳවද්දි හොරාකාල ලොකු කරගත්තු බඩ වදයක් වෙනව
බඩේ සයිස් එකට නැඟිටගන්නවත් බැරුව යනව
ලොල්ලන්ට තමා අප්පච්චිහ් යන යන තැන අප්පච්චිහ්ගෙ බඩ උස්සං යන්න වෙන්නෙ![]()
මචංලා පොඩ්ඩක් හිතලා බලපන්....
මුලින්ම කොලඹ සිට යාපනයට යන්න පාර(A9) Open කරා...
උතුරු නැගෙන ආරක්ශක Army එකෙ හිටපු කෙනා මරු කරලා පත් කරපු කෙනා ගෙන දන්නවා නේ
උතුරේ හමුදා සෙබලුන් ඉවත් කරා.
ඊට පස්සෙ ඉන්දියාවට මලු අල්ලන්න කියලා මුහුද දුන්නා.උතුරු නෙගෙනහිර ප්‍රදේශ
යුද්දේ තියන කලේ රටින් පැනලා ඉන්දියාවට ගියපු කොටි
මාලු අල්ලන්න කියන මුවාවෙන් ලංකාවට කොටි එතුලු වෙනවා.
ඉන්දීය ධීවරයන් කියල Nevy එකට අල්ලන්න බැ.කොටි එනකන් Nevy එකට ඔලුව පහත් කරන් ඉන්න වෙනවා..
උතුර නෙගෙන හිර නැවත කදවුරු බදිනවා.
ඉස්සරත් රනිල් කරෙ මෙක...ලංකාවේ Army එක බල්ලට දාන එක තමයි රනිල් පොන්නයට පුලුවන් වෙන්නෙ...
යුරොප රටවල අපිට උදවු කරන්නෙ අදරෙට නෙවි...උන්ගෙ අවි අයුද ටික විකුන ගන්න.
ශ්‍රි ලංකා ගිතය tamil වලින් කියන්න යන්නේ මොකටද??
අන්තිමේ දි වෙන්නේ මහින්ද මහත්තය මාරගෙන මෙරෙන කොඔටියෙක් එවිත් මරල දානවා...
යලි කොටි හිස එසෙව්වොත් කවඩවත් යුද්දෙ ඉවර කරන්න බැ..
විදායකයෙ බලතල අඩු කරාම කවඩවත් යුද්දේ දිනන්න බැ...පොලිටිකල් secience කරපු උන් දන්නවා...
හිතන්න කාලේ ඇවිත්...![]()





මැරෙන්නෙ හිමින්..
ඕකට මැරෙන්න ලංවෙලා විඳවද්දි හොරාකාල ලොකු කරගත්තු බඩ වදයක් වෙනව
බඩේ සයිස් එකට නැඟිටගන්නවත් බැරුව යනව
ලොල්ලන්ට තමා අප්පච්චිහ් යන යන තැන අප්පච්චිහ්ගෙ බඩ උස්සං යන්න වෙන්නෙ![]()
මැරෙන්න බය වෙන්න ඕන මෙන්න මේවගේ වැඩ කරන මිනිස්සු


ranil n rajitha awul
ranil n champika awul
yahapaalane n rathana haamuduruwo awul
dan my3 ta chande deepu ekekwath naha wage![]()