නමක් නොමැති මේ හිතවත් කම .. ( Love )

Sep 11, 2014
476
165
0
Cinnamon Gardens
නමක් නොමැති මේ හිතවත් කම .. ( Love )

මේක තමයි මගේ ජිවිතේ වෙනස් කරන සිංදුව ..
මේක ඇහෙනකොට දැන් මට දුකක් සහ බලාපොරොත්තුවක් ඇති වෙනවා ..
දුක තමයි මේක ඇහෙනකොට පළවෙනි කෙල්ලව මතක් වෙනවා ..
ඉස්සෙල්ල කෙල්ලයි මමයි එකට ඉඳන් මේ සින්දුව ඇහුවේ .. එත් දැන් ඒක ඉවරයි ..
එතකොට බලාපොරොත්තුව ?
දැන් මන් හිතින් ආදරය කරන කෙල්ලගෙන් කැමැත්ත වචනයෙන් අහන්න බැරි කමට මන් මේ සිංදුව යවලා තියෙන්නේ .. එයා තවම උත්තරක් දුන්නේ නැහැ ..
මගේ ජිවිතයට වැඩියෙන්ම බලපාන සහ බලපාපු සිංදුව තමයි මේක ..

bgw6t2.png
 

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,839
    8,180
    113
    Kotahena
    මේක සින්දුවක් ද කවියක්ද උඹ ලියපු? මම මේක අහල නැහැ
     
    Sep 11, 2014
    476
    165
    0
    Cinnamon Gardens
    අංගුලිමාල;17938375 said:
    මල ගේකට නම් නියම විලාපෙ

    බුරුවො .. මේ සින්දුවේ තියන අර්තේ පොඩ්ඩක් බලපන් .
    රස වින්දන හැකියාවක් නැත්නම් නිකන් ඉදපන් :yes:
     
    බුරුවො .. මේ සින්දුවේ තියන අර්තේ පොඩ්ඩක් බලපන් .
    රස වින්දන හැකියාවක් නැත්නම් නිකන් ඉදපන් :yes:

    ඔය මහත්මය අර්ථය විතරයි නම් ඕන හොඳ කතාවක් කියවන්නකෝ.:rofl:
    ඕව හොඳ සින්දු නම් ඔය වගේ ඒවා කිලෝ ගානට යනවා ප්‍රයිවෙට් බස් වල.:rofl::rofl:
     

    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    මොන හුයන්නක්ද බං මේ:baffled::oo:
    ඇත්තටම 2කේ පංතියෙ එකෙක් ලියපු රචනාවක් වගේ
    සමාවෙන්න සහෝ...මේක ලියපු එකා ඔහේ ලියනවට ලියල
     
    Last edited: