නමක්-

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මචං මම නෙට් එකේදී දැක්ක සංවේදී පින්තූරයක්.. යම් කිසි උත්සවයක ඈවිදින්න බැරි තම මිතුරා රොද පුටුව පිටින්ම උස්සාගෙන සිටින සහෘදයන් පිරිසක්.. මොනවද හිතෙන්නේ.



    zCspl.png

    මේකට කියන්නේ සහෘදත්වයද නැත්තං මොකක්ද ....
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මචං මේකත් බංපල්ලා මාරයා පෙනී බෙනී ඉන්දෙද්දී දෙවිවරැ වගේ එන මිනිස්සු


    MUkuL.jpg





    මේ බේරා ගැනීමේ නිලධාරීන් කොච්චර ගේමක් දෙනවද හිරවෙලා ඉන්න කෙනාව බේර ගන්න.