ලංකාවේ mobile number එක provider ට නැතුව subscriber ownership එක දුන්නනම් . ගොඩක් පර්සන විසදන්න පුළුවන් .
scams ගොඩක් කරන්නේ , ඔය ඔනතෙනකින් නුම්බෙර් එකක් ගන්න පුළුවන් නිසා.
අනිත් එක එහෙම උනොත් ෆොන් නුම්බෙර් එක track කරන්නත් පුළුවන්
ඔයාලගේ අදහස කොහොමද