නමුත් ඔබ ගොස් නො එන ගමනම

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    උපන් හැම කෙනාම මැරෙනවා. අපි ඉන්න ටිකේ කොහොම හරි දුකින් මිදෙන්න උත්සාහ කරන්න ඕනේ. එහෙම නැතුව පුලුවන් තරම් වස්තු රැස්කරගෙන තන්හාවෙන් ජීවත්වෙන එක නෙමෙයි
     

    kandyman

    Banned
    Feb 5, 2012
    223
    6
    0
    ඔබ නික්ම ගිය පෙර දිනේ රැය....
    සැමගෙ අදහස් රාව ගැන්විය
    අනේ...අයියෝ....හිතන්නත් බෑ
    හොඳ මනුස්සය....වරදකුත් නෑ...
    නමුත් ඔබ ගොස් නො එන ගමනම.
    :(
    ඉන්නවා කිව් හතුරො කෝ උන්
    වටේ හිටි ඒ මිතුරො කෝ දැන්
    හොඳම පෙට්ටිය අරන් එයි උන්
    බානි රේමන්....ජයරත්න ගෙන්
    :(
    කල් ඉකුත් උන...දිය වෙලා යන
    කුනු සරීරේ තොපි තියාගෙන
    ගහ ගනිල්ලා ඕන කුදයක්
    කරපු හොඳ හිස මත දරා ගෙන
    කරපු පව් කර මත තියාගෙන
    එතෙර විය ඔබ මෙලොව කතරෙන්
    එකම උරුමය මෙයයි කියමින
    :(
    නුඹ කරපු පින් එකතු කරගෙන
    මම කරපු පින් නුඹ ලබාගෙන
    කෙටි කරාගෙන සසර ගමනම
    නිවන් දැකපන් ලබන භවයෙම.


    nihanda mawata-sanath ekanayake/12.10.2010









    YOU NEED HELP MAN - QUIT BEING A JERK AND A RACIST; GET PSYCHIATRIC HELP :yes:


    Seal-Manic-Depression-31270.jpg