Questions නමේ තේරුම

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,818
    39,766
    113
    Homagama
    කිඳු කියන්නේ ගින්නට, සැරට, ක්ෂුද්‍ර හා මිරිස් යන අදහස් වලට. අකිඳු යෙදුමෙන් සැර නැති සෞම්‍ය වගේ කියන අදහස් දෙනවා.

    උවිහාර යොදන්න එපා. එය භාෂාවට අනුකුල නැ. අනුචිතයි. පලමු නාමය භංග කරනවා.
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,829
    1
    15,141
    113
    නම් දෙක පටන් ගන්නෙ උපසර්ග දෙකකින්. 🤔

    මට මතක් උනේ සිරස පොඩි ලමයි හිටිය රියැලටි ශෝ එකක හිටිය අන්ධ ලමය. නම අදීප.