ipilk911 Junior member Sep 11, 2014 63 77 18 Kandy Mar 31, 2021 #1 අකිඳු උවිහාර කියන නමේ තේරුම දන්න කෙනෙක් ඉන්නවා නම් කියලා දෙන්න ️ Reactions: hodakolla, Stimulus mind and emoji diaries
emoji diaries Well-known member May 26, 2020 12,807 39,745 113 Homagama Mar 31, 2021 #2 කිඳු කියන්නේ ගින්නට, සැරට, ක්ෂුද්‍ර හා මිරිස් යන අදහස් වලට. අකිඳු යෙදුමෙන් සැර නැති සෞම්‍ය වගේ කියන අදහස් දෙනවා. උවිහාර යොදන්න එපා. එය භාෂාවට අනුකුල නැ. අනුචිතයි. පලමු නාමය භංග කරනවා. Reactions: erandawp, ipilk911, RealityOfX and 3 others Upvote 0 Downvote
කිඳු කියන්නේ ගින්නට, සැරට, ක්ෂුද්‍ර හා මිරිස් යන අදහස් වලට. අකිඳු යෙදුමෙන් සැර නැති සෞම්‍ය වගේ කියන අදහස් දෙනවා. උවිහාර යොදන්න එපා. එය භාෂාවට අනුකුල නැ. අනුචිතයි. පලමු නාමය භංග කරනවා.
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World Mar 31, 2021 #3 BUMPER Reactions: SLBro Upvote 0 Downvote
RealityOfX Well-known member Feb 5, 2021 8,798 1 15,075 113 Mar 31, 2021 #4 නම් දෙක පටන් ගන්නෙ උපසර්ග දෙකකින්. මට මතක් උනේ සිරස පොඩි ලමයි හිටිය රියැලටි ශෝ එකක හිටිය අන්ධ ලමය. නම අදීප. Reactions: erandawp and DjAtrocity Upvote 0 Downvote
නම් දෙක පටන් ගන්නෙ උපසර්ග දෙකකින්. මට මතක් උනේ සිරස පොඩි ලමයි හිටිය රියැලටි ශෝ එකක හිටිය අන්ධ ලමය. නම අදීප.