නමේ ප්‍රශ්නේ. Visa වලදි අවුලක් වෙයිද?

Amew

Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    මගේ නම 3 විදියකට documents වල තියනවා . Student visa වලදි වගේ මේක පර්ශ්නයක් වෙයිද?
    Ex:
    1. Wikramasinghage Ranil Sriyaan
    First ID, A/L, O/L, One Vehicle book
    2.Wikramasinghage Ranil Sriyaan Wikramasingha
    Degree, Office , EPF, ETF, Marriage Certificate
    3. Ranil Sriyaan Wikramasingha
    2nd Id-new format, Passport , Second vehicle book

    Source of funds වලට මේ වාහන sales පෙන්නන්න ඉන්නේ. පොතේ නම වෙනස් කරගන්න එක safe වගෙද? හැබැයි printed date වදිනවා. ඒක උන් සැක හිතයිද දන්නේ නෑ.
     
    Last edited:

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    Lawyer කෙනෙක් ගාවට ගිහිල්ලා affidavit එකක් document කරගන්න ඔය හැම නමකින්ම ඉන්නෙ එක්කෙනෙක් කියලා.
    Lawyer කෙනෙක් ගාවට ගිහිල්ලා affidavit එකක් document කරගන්න ඔය හැම නමකින්ම ඉන්නෙ එක්කෙනෙක් කියලා.
    ඔක්කොම සහතික අරන් ගිහින් Affidavit ගන්න
    එහෙම ගොඩ දාන්න පුලුවන් උනොත් ලොකු දෙයක් මචන්. Thanks
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    Godane welawata reject
    Damma mokak Hari Kara ganna
    Affidavit ?
    පරන වාහනේ පොතේ නම වෙනස් කරන්න බයයි. Print date එක වදින හින්දා උන් සැක හිතයිද කියලා. අනික marriage certificate .
    Wife student හින්දා අනිත්වා නම් අවුලක් නෑ.
     
    • Like
    Reactions: NRTG

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මගේ නම 3 විදියකට documents වල තියනවා . Student visa වලදි වගේ මේක පර්ශ්නයක් වෙයිද?
    Ex:
    1. Wikramasinghage Ranil Sriyaan
    First ID, A/L, O/L, One Vehicle book
    2.Wikramasinghage Ranil Sriyaan Wikramasingha
    Degree, Office , EPF, ETF, Marriage Certificate
    3. Ranil Sriyaan Wikramasingha
    2nd Id-new format, Passport , Second vehicle book

    Source of funds වලට මේ වාහන sales පෙන්නන්න ඉන්නේ. පොතේ නම වෙනස් කරගන්න එක safe වගෙද? හැබැයි printed date වදිනවා. ඒක උන් සැක හිතයිද දන්නේ නෑ.

    දිවුරුම් ප්‍රක්ෂයක් දෙන්න තුමනි.
     
    Nelza

    Well-known member
  • Mar 31, 2017
    1,023
    1,298
    113
    Colombo, Sri Lanka
    Awulak wenna ida, nethak oya wage issues thibbama process wenna kal yanawa. Hondama dea puluwan tharam clear karala daana eka.

    Europe wala Sweden wage nam, Affidavit accept karanneth nea den mama danna widiyata. local documents revise karana eka hema peththenma hondayi.

    1680840310542.png

    https://www.universityadmissions.se...ame-and-birthdate-must-match-on-all-documents

    If you need any help, PM me
     
    Attachments

    • 1680840327432.png
      1680840327432.png
      92 KB · Views: 39
    Last edited: