නමෝ සාථගිර

මම තමයි සාථගිර, මම යක්ඛ ගෝත්‍රික යෙක්.:D:D මෙන්න රාවන සොයුරන්ගේ අලුත් ම ගීතයක්. මෙයට කියන්නේ මහසෙන් තාණ්ඩවය කියලයි. මෙය රාවණා රජතුමන් විසින් ඔහුගේ පියා වන මහසෙන් රජතුමා ට ලියු ගීතයකි. :yes::yes::yes:


 
  • Like
Reactions: prabo22

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    වසර 11000කට කලින් කෝනාගම බුදුරජානන් පහල උනාලු.. උන් වහන්සේගේ දහම අව්රුදු 5000ක් පැවතුනාලු..ඒ කියන්නේ මීට වසර 6000කට කලින් වෙනකන්.. මීට වසර 4560කට කලින් කස්සප බුදුන් පහල උනාලු..

    උබට විකාරද බන්? කීයේ පන්තියට යනකන් ඉස්කෝලේ ගියාද? අව්රුදු 5000න් 5000ට බුදුවරු පහල උනේ කොයි ලෝකෙද බන්? කල්පයක් කියන්නේ අව්රුදු 5000කටද බන්?
    මැජික් දෙයියෙක් ගැන විකාර දොඩෝපු විද්යාව ඉස්සරහා දවස ගානේ චාටර් වෙන මිත්යා ආගම් තත්වෙට බුද්දාගම දාන්න එපා බන්..උබ සෑහෙන පවක් කරගන්නේ
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    රාවන සොයුරන් koheda ban music karanne.
    wenama studio ekak thiyanawada?
    uba යක්ඛ ගෝත්‍රිකයෙක් kesewethath ubata yakek gahalaa wage
     

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,619
    1,560
    113
    maru sinduwa,, elakiri ,,
    11.gif
    11.gif
    rep++
     
    Last edited:
    • Like
    Reactions: ruwantheekshana

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    මුන් වෙබ් සයිට් එක ප්‍රමෝට් කරනවද කොහෙද මේකේ දාලා?
     

    dharklionz

    Well-known member
  • Jun 24, 2012
    1,115
    153
    63
    ube mahagedara
    Mahasen Dahana Album eka

    oka karala thiyenne thriloka, nadro band wala samajikayek wena pabalu wijegunawardana saha janagee gaayanayen prasidda saman lenin athulu pirisak... ravana brothers thama mama hithanne promo wada tika karala thiyenne... un album ekakma release kala ban MAHASEN DAHANA kiyala..mama thaama hoyanawa.. patta sindu set ekak thiyenne.. links daannam balapalla....

    menna niyama sinhala bajow...patta athal :D:D:D



    mekath ahapan... pattama athal.. film ekkata ehema mare maru... :nerd::nerd:



    ravana sinduwa.. kohomada athal eka... :D



    buduguna geethaya :yes:



    thawa thibunoth daannam... mata me album eka hambunoth deepan kauruhari.. :)