තැන තැන්වල නම වෙනසනම් (සහතිකවල), ලෝයර් කෙනෙක්ගෙන් දිවුරුම් ප්‍රකාශයක් අරගෙන තියාගන්න ඔය ඔක්කොම නම්වලින් කියවෙන්නේ එකම පුද්ගලයා කියල.
උප්පැන්න සහතිකයේ english පිටපත ගත්තොත් ඒ අනුව පාවිච්චි කරන්න පුළුවන් නේද ?
උප්පැන්න සහතිකයේ english පිටපත ගත්තොත් ඒ අනුව පාවිච්චි කරන්න පුළුවන් නේද ?