නම දන්නේ නැති සින්දු හොයන්නේ මෙහෙමයි

DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    නම දන්නේ නැති සින්දු හොයන්නේ මෙහෙමයි

    මේක ගොඩක් කට්ටිය දන්නවත් ඇති. මමත් කලින් දන්නවා ඒ උනාට අද තමයි පාවිච්චි කලේ.
    පල්ලෙහා video එකේ මිනිත්තු 1.18 දී පටන් ගන්න සින්දුව හොයාගන්න.



    සිරාවටම වද කළා මචං.
    ඊයේ දවසෙම youtube එක පීරලා හෙව්වා හම්බුනේ නෑ. මේකෙන් හොයා ගත්තා. මන් කලේ video එකේ ඒ පාර්ට් එක 4n eke record කළා. ඊට පස්සේ

    http://www.midomi.com/

    මේ ලින්ක් එකට ගිහින් click and sing or hum කියන බටෝන් එක මෙව්වා කරලා 4න් එකෙන් recording එක ප්ලේ කර. බඩු වද කරා බෝල.
    ටෙස්ට් කරන්න ඕනේ නම් 4න් එකේ music player එකෙන් සින්දුවක් දාලා ටෙස්ට් කරපන්. නිකන් අවුල් වගේනම් සින්දුවේ මද හරියකින් ප්ලේ කරලා ටෙස්ට් කරපන්. ලොවෙත් වැඩකරනවා
    .





    මේ තියෙන්නේ කලින් video එකේ sound trck එක. මිනිත්තු 2 ඩි පටන් ගන්නේ.
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    එකම පින්තුරෙ දැන දැනම 60 වතාවක් විතර දාල රීපෝස්ට් නම් සොරි කියනවට වඩා
    මේ වගෙ දෙයක් දාපු එක හොදයි නොදන්න අය යමක් දැනගනිවි නෙ :)
    11+ජයවේවා
    11.gif