ඉස්සර පොඩිකාලෙ ගහපු ගේම් එකක් පොඩි එකක් ඒකෙ තියෙන්නෙ බාර් එකක වෙඩි තියාගන්නව ජෝඩුවක් කකා ඉන්නව උනුත් අපිට ගහනව වෙඩි තියෙන එකත් තියනව පිගන් වලින් එහෙම ජෝඩිව ගහන්නෙ ඒව වැදුනම අරූ අඩනව.
එ ගේම් එකේ නම පොඩි කන්සෝල් එකක ගැහුවෙ බ්ලැක් ඇන් වයිට් නම මතක එකෙක් පොඩ්ඩක් කියනවද
එ ගේම් එකේ නම පොඩි කන්සෝල් එකක ගැහුවෙ බ්ලැක් ඇන් වයිට් නම මතක එකෙක් පොඩ්ඩක් කියනවද