නම ලියන විදිය කියන්න English වලින්

NB Diamonds

Well-known member
  • May 29, 2012
    9,115
    712
    113
    නම ලියන විදිය කියන්න English වලින්

    මචං.
    මට මේ නම ලියන විදිය කියන්න English වලින්.

    නිතුෂි

    නිතූෂි


    මේ දෙක ලියවෙන ක්‍රමය.
     
    • Like
    Reactions: Lewke

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    දෙන්නටම ස්තුතියි.
    ඒත් මෙකේ මෙහෙම ù ගහන්නේ කොහොමද KEY BOARD එකෙන්?
    +5 added.
    Alt + 0250
    4.gif
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    දෙන්නටම ස්තුතියි.
    ඒත් මෙකේ මෙහෙම ù ගහන්නේ කොහොමද KEY BOARD එකෙන්?
    +5 added.

    වර්ඩ් වල 'සිම්බල්' (Symbol) කියල බට්න් එකක් තියෙනව. ඒක ප්‍රෙස් කරල බලන්න. ඔය අකුරු ඒකෙ තියෙනව.
     
    Last edited:

    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    දෙන්නටම ස්තුතියි.
    ඒත් මෙකේ මෙහෙම ù ගහන්නේ කොහොමද KEY BOARD එකෙන්?
    +5 added.

    ඔහොම උඩ ඉර දාන්නේ නිතුෂි කිව්වොත් නේද??නිතූෂි නම් උඩින් කෙලින් ඉරක් නේද??
     

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    සමහර සිංහල නම් ඉංග්‍රීසියෙන් ලියන්න ගියාම ඕක තමයි මචෝ කේස් එක,... :sorry:
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    Nithushi = නිතුෂි

    Nithooshi or Nithúshi = නිතූෂි

    Nithuushi කියලා ලිව්වත් වරදක් නැහැ සිංහල නාම පදයක් ඉංගිරිසියට හරවනකොට එහෙමම රීතියක් නැහැ ඒත් ඒක (Nithuushi ) එච්චර සාර්ථක නැහැ වගේ ,
     

    Mac_s

    Member
    Aug 23, 2014
    241
    10
    0
    Nithushi
    Nithooshi

    ú = ALT+0250

    -nathnan;
    system tools > character map yanna.eke hema font ekakatama adala siyaluma symbols,letters,characters tika thianawa
    copy paste karanna ecchcharai :D