නම ලියන විදිය කියන්න English වලින්

Mac_s

Member
Aug 23, 2014
241
10
0
Nethooshi හරියන්නෙ නෑ මචන්, ඒක කියවෙන්නෙ නෙතෝශි කියල.

na macho "නිතෝෂි" kiala liyanna "Nithoashi" kiala enna one. :)
"Nithooshi" = "නිතූෂි" kiala thama kiawenne :yes:
 
Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
na macho "නිතෝෂි" kiala liyanna "Nithoashi" kiala enna one. :)
"Nithooshi" = "නිතූෂි" kiala thama kiawenne :yes:

එළ මචන්. ස්තුතියි මගෙ වැරැද්ද හැදුවට. එහෙම වෙන භාශා රීතිය මොකද්ද බන්z?
 
adult.junior

Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    එළ මචන්. ස්තුතියි මගෙ වැරැද්ද හැදුවට. එහෙම වෙන භාශා රීතිය මොකද්ද බන්z?

    Owata ehema reethi kiyala ne. Usage eken thamayi balanne. Pronunciation rules ithin issara indala ena vidihata thamayi.
    Oya pronunciation ekata examples: brood root tool wool