නම වෙනස් කරන විදිය දන්නවද?
මචං ලොකු උදව්වක් ඕන මගේ නෑදෑ වෙන අක්කා කෙනෙකුට..
එයාගේ බබාගේ නමේ වාසගම වෙනස් කරගන්න ඕන වෙලා..
මේක කරන ක්‍රමවේදය දන්න කවුරුහරි ඉන්නවද?
මම නම් මේ ගැන මුකුත්ම දන්නේ නැහැ, පත්තරේ ඇඩ් එකක් දානවා කියලා විතරයි දන්නේ..
දන්න කෙනෙක් ඉන්නවා නම් උදව්වක් කරන්න..