නම වෙනස් කරන හෑටි / How To Change Name

Dada_Miyaji

Member
Aug 11, 2014
795
25
0
Earth
නම වෙනස් කරන හෑටි / How To Change Name

මචන්ල මට පොඩි උදව්වක් ඕනේ. මට දෑන ගන්ඩ ඕනි මගෙ නම වෙනස් කරන හෑටි
සිරාම සීන් 1 කියන්නන්කො උබලට.
මගෙ අම්ම බුද්දාගමේ තාත්ත මුස්ලිම්.ඉතින් මගෙ නමත් එන්නේ මුස්ලිම් නෙ.
ඒ උනට මන් පොඩි කාලේ ඉදන්ම අදහන්නේ බුද්දාගම.මන් පෞගලිකව කෑමති නෑ මුස්ලිම් ආගමට.
මට ඕනේ සින්හල බුද්දාගමේ නමට මරු වෙන්ඩ legal ඩිල්ශන් කර වගෙ.
marry කරන්ඩ කලින් කරන්ඩ ඕනෙ බන්ල මන් කෑමති නෑ මගේ ලමයින්ට මුස්ලිම් වසගමක් එනවට.

කවුරු හරි කරපු කෙනෙක් හරි දන්න කෙනෙක් හරි ඉන්නව නන් පොඩි හෙල්ප් එකක් දීපල්ලකො මචන්ල


නම මාරු කරම පරන certificate එහෙම valid ද? එව්වගෙත් change කරන්ඩ ඕනෙද
 
  • Like
Reactions: maxboysl

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    බුද්දාගම අදහන්න නම් වෙනස් කරන්න ඕනි නැහැ බන්
     

    nipun.max

    Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    AGO office ekata yanna. ethanin oyata name eka change karana widiha gana podi pathrikawak dewi. echchara amaru naha
     

    nethumm

    Active member
  • Aug 11, 2012
    602
    160
    43
    AG office akata palayan ethaning kiyayi karanna one tika...oka amaru wedak newei machan...good luck.....
     

    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    ubai nikan wihiluwak wenne ban methana :P


    uba methana muslim/sinhala kattanayak karala joliyak gandai balanne.

    eth meka ahannenama maru karandamaima nag issara paththreta dapang.....

    ita passe AG office ekata palayang oya paththra ad tika ussagana.....

    sinahalayun kodak un agam/nam marukarada oya wade karanawa.

    un kodak maruwenne christiyani agamatai, eth nama marukaranne ne..

     

    Dada_Miyaji

    Member
    Aug 11, 2014
    795
    25
    0
    Earth

    uba methana muslim/sinhala kattanayak karala joliyak gandai balanne.

    eth meka ahannenama maru karandamaima nag issara paththreta dapang.....

    ita passe AG office ekata palayang oya paththra ad tika ussagana.....

    sinahalayun kodak un agam/nam marukarada oya wade karanawa.

    un kodak maruwenne christiyani agamatai, eth nama marukaranne ne..

    mata anith minissunge ewa wadak na.man mage paugalika prashne kiwe.kauru mona agama adahuwath mata prashnayak na.okkoma minissu. Thamange adahas walata galapena agamak adahanda minissunta aithiya thiyenawa
     

    thanujaka

    Well-known member
  • kocchara amaru unath kaman na ban.mata kohoma hari kara ganda oni.
    lawyer kenek kauruth one nadda machan.
    thaniyama wade kara gatthakida ban

    lawyers la one na ban owage podi deyak karanna.
    AG office ekata gihilla ethanin dena form eka purawapan..
    eeta passe un kiyayi wade karanna one widiha ad copy ekak genna kiyala ehema.
    e wisthara ubata danaganna puluwan ethenta giyama.
    gihin wade karaganin.