ලොකු වැඩක් නම් නෙමෙයි බං, ඒත් ටිකක් කල් යන වැඩක් අපිට තියෙන හදිස්සියට නම් කරන්න බැ,
උබට ඉන්න ග්‍රම සේවක ව හම්බ වෙනන් යන්න.
Certificate වලට එන බලපැම අඩු කරගන්න පුලුවන් උබේ මුස්ලිම් වාසගම තිබ්බ අකුරු වලටම ගැලපෙන සිංහල නමක් තොරගත්තා නම්, මුලකුරු කේස් එකෙක් එන්නෙ නැ එහෙම උනොත්.
පුලුවන් තරම් ඉස්සර වෙලා ඔය වැඩේ කරගන්න, පස්සට පස්සට ගොඩක් අමාරු වෙන කේස් එකක්,


