නම හිරියට මතක නැති ගේම් එකක් තියනවා
මචන්ලා මට නම හිරියට මතක නැති ගේම් එකක් තියනවා.
මේකේ අපි කන්ඩායමක් යන්නේ ගේමට, මරු තුවක්කු තියනවා. නිකන් IGI වගේ ෂේප් එකක් තියෙන්නේ. මට මතක හැටියට ගේම් එකේ නම R අකුරින් පටන්ගන්නේ. Cafe වල එහෙම ඉස්සර තිබුනම ගේම් එකක්............
මේකේ එක එක Mission ගොඩාක් තියනවා.හිමේ Mission තියනවා. එච්චර ලොකු ගේම් එකක් නෙවෙයි. P III වල උනත් ගහන්න පුළුවන් ගේමක්, කියලයි මට මතකේ තියෙන්නේ කවුරු හරි මේකේ නම දන්නවනම් කියන්නකෝ.........................................
දන්නේ නැත්නම් රෙපක්වත් දෙන්න
මචන්ලා මට නම හිරියට මතක නැති ගේම් එකක් තියනවා.
මේකේ අපි කන්ඩායමක් යන්නේ ගේමට, මරු තුවක්කු තියනවා. නිකන් IGI වගේ ෂේප් එකක් තියෙන්නේ. මට මතක හැටියට ගේම් එකේ නම R අකුරින් පටන්ගන්නේ. Cafe වල එහෙම ඉස්සර තිබුනම ගේම් එකක්............මේකේ එක එක Mission ගොඩාක් තියනවා.හිමේ Mission තියනවා. එච්චර ලොකු ගේම් එකක් නෙවෙයි. P III වල උනත් ගහන්න පුළුවන් ගේමක්, කියලයි මට මතකේ තියෙන්නේ කවුරු හරි මේකේ නම දන්නවනම් කියන්නකෝ.........................................
දන්නේ නැත්නම් රෙපක්වත් දෙන්න
