නයක් ගන්න

sha_nisha

Junior member
  • Jan 14, 2009
    564
    24
    18
    මචන්ලා මට නයක් ගන්න උවමනා වෙලා තියනවා...ලක්ෂ 3 වගේ ඕන වෙන්නේ..ලක්ෂ 25 වටිනා ඉඩමක ඔප්පුව තියනවා..

    මට පේ ශීට් නෑ..ෆ්‍රී ලන්සේර් නිසා..

    CDB එකෙන් කිව්වා ලක්ෂ 5 දෙන්නම් හැබැයි ලක්ෂයක් වගේ මුද්දර ගාස්තු සෙට් වෙනවලු ...ඉඩම ලක්ෂ 25 නිසා...මට අතට එන්නේ 4 වගේලු..පට්ට පාඩුනේ බන්..හෙල්ප් එකක් දෙන්න බලන්න විස්තර දන්න කෙනෙක් ....
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ඕක උබේ නමට තියෙන එකක් නෙවෙයිද?
    උබේ නමට හරවගෙන ඉටපස්සේ ලෝන් එක ගන්නද මුද්දර ගාස්තු ලක්ශයක් යයි කිව්වේ?
     
    Grand Warden

    Member
    Aug 9, 2016
    151
    38
    0
    Oppuwa Bank ekata harawanna ona.
    Harawaddi yana wiyadama lakshayak wenawa.
    matath oya prashnema thiyanawa. idama thiyala ganna eka paduy.
    wena widiyak try karanna baluwe.
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    Tip : උඹ ලංකාවට සල්ලි ගේන්නේ බෑන්ක් එකවුන්ට් එකක් හරහා නම්, උඹ ඒ බෑන්ක් එකේ මැනේජර්ව හම්බ වෙයං. හැබැයි උඹ ටික කලයක් ඒ බෑන්ක් එකවුන්ට් එකට සල්ලි ඩිපොස්ට් කරල තියෙන්න ඕනේ, හැම මාසේම

    උබ බෑන්ක් එකවුන්ට් එකක් හරහා නෙමෙයි නම්, අද ඉදන්වත් උබේ සල්ලි ගෑන්ක් එකවුන්ට් එකකට දාපන්. ඊට පස්සේ විත්ඩ්‍රෝ කරපන්. ඔහොම කාලයක් කලහම, උඹට ඒ බෑන්ක් එකෙන් ලෝන් ගන්න පුලුවන්. හැම මාසේම සල්ලි ඩිපොසිට් කරන්න ඕනේ. අවාරෙට පොල් වැටෙනවා වගේ නෙමෙයි:P
     
    Last edited:

    ගියා බන් දෙන්න බෑ කිව්වා..මම ගරන්ටෙර් අත්සන් කරලා ක්රිබ් ඉන්නවා..
     
    sha_nisha

    Junior member
  • Jan 14, 2009
    564
    24
    18
    ඕක උබේ නමට තියෙන එකක් නෙවෙයිද?
    උබේ නමට හරවගෙන ඉටපස්සේ ලෝන් එක ගන්නද මුද්දර ගාස්තු ලක්ශයක් යයි කිව්වේ?

    මගේ නමට තියෙන්නේ..idame value ekata muddara gasthu rajayata gewanna ona kiwwa
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මගේ නමට තියෙන්නේ..idame value ekata muddara gasthu rajayata gewanna ona kiwwa

    ඔතන වෙන ප්‍රශ්නයක් තියෙනවා බන්. .
    උබේ නමට ඔප්පුව ලිව්වට ඔප්පුව රෙජිස්ටර් කරල නැතුව ඇති. .
    උබේ නමට ඔප්පුව ලියාගන්න උබට කීයක් ගියාද කියපන්කෝ. . තෑගි ඔප්පුවක්ද ලිව්වේ? වටිනාකම කීයක් දැම්මද?
     
    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    ඔතන වෙන ප්‍රශ්නයක් තියෙනවා බන්. .
    උබේ නමට ඔප්පුව ලිව්වට ඔප්පුව රෙජිස්ටර් කරල නැතුව ඇති. .
    උබේ නමට ඔප්පුව ලියාගන්න උබට කීයක් ගියාද කියපන්කෝ. . තෑගි ඔප්පුවක්ද ලිව්වේ? වටිනාකම කීයක් දැම්මද?

    ඔප්පුව විතරක් නෙමේ සමහර වෙලාවට ඉඩම පාස් කරපු ප්ලෑන් එකත් ඉල්ලනව, ඒ පැත්තෙ ප්‍රාදේශීය සභාවෙන්. ඔය ටික ඔක්කොම කරගනින් කෝකටත්. කොහෙද ඉඩම? පර්චස් කීයක්ද?
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    මුද්දර ගාස්තුනම් 100,000 ක් යනවා තමා ලක්ස 25 ට 4% නේ.
    මම හිතන්නේ උන් උඹට ලෝන් එක දෙන්න හදන්නේ ඉඩම උන්ගේ නමට ලියාගෙනද කොහෙද.
    නැත්නම් උඹ ඔප්පුව රෙජිස්ටර් කරලා නැතුව ඇති. ලෝන් එකක් ගන්න නම් ඔප්පුව රෙජිස්ටර් කරලා තියෙන්න ඕනේ.
     
    Last edited:

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,763
    12,910
    113
    ලංකාවේ.. ලංකාවේ
    ලක්ෂ 5 ගන්න ඉඩම් තියන එක පාදුය්, උබට දෙපාරක් stamp fee ගෙවන්න වෙනවා.. ණය ගන්න එකපාරය්, ගෙවල ඉවර උනාම clear කරගන්න තව පාරය්

    stamp fee වලට අමතරව processing fee, ලොයර් fee, එක එක report අරගන්න fee, ඔක්කොම ගෙව්වම තේරුමක් නෑ...

    වෙන ක්‍රමයක් බලාගන්න
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,659
    3,376

    Ow