නයනතාරා _වික්‍රමආරච්චි(Most_Popular_Actress_of_the_Yea r)

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    නයනතාරා _වික්‍රමආරච්චි(Most_Popular_Actress_of_the_Yea r)

    රයිගම් ටෙලීස් 2017 - වසරේ ජනප්‍රියම ටෙලි නාට්‍යය නිළිය -
    නයනතාරා වික්‍රමආරච්චි


    6WGohHt.jpg


    -----

    dipUdNb.jpg

     
    Last edited:
    • Like
    Reactions: charith05

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,814
    1
    4,879
    113
    40
    හත් ඉලව්වෙ!
    meya hema welema ehema wela behe machan eka charithayak nisa..:)
    eka serayak unane...den ethi eya :) wena kenekuta chance eka demu..anik eka meyage ekama widiyatane yanne acting..film ekak dekak kalata ithin teledrama ekane hit wela thiyenne..so my opinion is not to support this time..:)
     

    AHTNIHCA

    Junior member
  • Jan 21, 2017
    173
    10
    18
    Kandy
    නොදකින්.. වෙන දෙන්න එකියක් හිටියෙම නැතිද ????
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කට්ටිය මෙයාට මනාපේ දෙන්නේ අනික් පොෂ් නිලියෝ ටිකට රිද්දන්න :yes: විශේෂයෙන්ම ශනුද්‍රිට
     

    Gayan88

    Well-known member
  • Feb 2, 2008
    2,585
    384
    83
    38
    Ane Manda....
    තුක් විතරක්.... අපේ එවුනුත් ඉතින් පොත්ත සුදු නං රගපැවත් නැතත් එකිට තමා දෙන්නේ... මුල සෙට් එකෙන් රගපාන්න පුළුවන් කෙනෙක්ට ඉන්නේ කළණි විතරයි.... අනිත් අයගේ ඉතින් පොත්ත විතරයි. :rolleyes::rolleyes:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    කට්ටිය මෙයාට මනාපේ දෙන්නේ අනික් පොෂ් නිලියෝ ටිකට රිද්දන්න :yes: විශේෂයෙන්ම ශනුද්‍රිට

    ඔව් එච්චර බුද්දිමත් ප්‍ර‍ේස්සකයෝනෙ ලංකාවෙ ඉන්නෙ :lol:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    ස්පයිසි ක්‍රැකර් නංගි හිටියනං දෙන්න තිබූන නේද බන් :P

    අර තව අලුත් බිස්කට් ඇඩ් එකේ ඉන්න කෙල්ල කවුද බන්... ස්පයිසප් වෙන්නනනන කියල නට නට ඉන්නෙ
    :oo:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව් එච්චර බුද්දිමත් ප්‍ර‍ේස්සකයෝනෙ ලංකාවෙ ඉන්නෙ :lol:
    බුද්ධිමත් නේන්නං නැත්තන් කුඹීයො එකට ආවේ කොහොමද :yes: කොහෙද හරිහමන් කෙලි පොඩ්ඩක් හිටියේ නෑ නෙ කුඹී කතාවේ නැත්තන් එයාව එක කරන්න තිබුන
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    එයා තමා නේද ඔය කසුනගේ අවතාරේ ඉන්නේ

    නෑ නෑ. තව එකක් තියෙනව බන් හොට් කෑල්ලක් නටන්නෙ :P

    Found.. මේක noodle එකක් බන්.. මං හිතුවෙ බිස්කට් එකක් කියල :rofl:

     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Found.. මේක noodle එකක් බන්.. මං හිතුවෙ බිස්කට් එකක් කියල :rofl:

    මේක දැක්කේ නෑනේ :P ස්පයිසි කට්ටිය වැහි වැහැල දැන් :D අපි ටීවී බලන කාලේ මෙහෙම ඒවා ගියේ නෑ අපේ හාමුදුරුවනේ :sorry: