
wena kenekuta chance eka demu..anik eka meyage ekama widiyatane yanne acting..film ekak dekak kalata ithin teledrama ekane hit wela thiyenne..so my opinion is not to support this time..


කට්ටිය මෙයාට මනාපේ දෙන්නේ අනික් පොෂ් නිලියෝ ටිකට රිද්දන්නවිශේෂයෙන්ම ශනුද්රිට

ස්පයිසි ක්රැකර් නංගි හිටියනං දෙන්න තිබූන නේද බන්![]()

බුද්ධිමත් නේන්නං නැත්තන් කුඹීයො එකට ආවේ කොහොමදඔව් එච්චර බුද්දිමත් ප්රේස්සකයෝනෙ ලංකාවෙ ඉන්නෙ![]()
කොහෙද හරිහමන් කෙලි පොඩ්ඩක් හිටියේ නෑ නෙ කුඹී කතාවේ නැත්තන් එයාව එක කරන්න තිබුන එයා තමා නේද ඔය කසුනගේ අවතාරේ ඉන්නේඅර තව අලුත් බිස්කට් ඇඩ් එකේ ඉන්න කෙල්ල කවුද බන්... ස්පයිසප් වෙන්නනනන කියල නට නට ඉන්නෙ
![]()
එයා තමා නේද ඔය කසුනගේ අවතාරේ ඉන්නේ


මේක දැක්කේ නෑනේFound.. මේක noodle එකක් බන්.. මං හිතුවෙ බිස්කට් එකක් කියල
ස්පයිසි කට්ටිය වැහි වැහැල දැන්
අපි ටීවී බලන කාලේ මෙහෙම ඒවා ගියේ නෑ අපේ හාමුදුරුවනේ