කට්ටිය පොඩ්ඩක් ආවනම්,
මට දැන් මාස කිහිපයක් තිස්සේ ඉඳන් රෑට හීනෙන් සරපයෝ පේනවා. තව ටිකක් හොඳට බලපුවම පේනවා උන්ගෙ "ප" තියනවා. ඒකියන්නේ උන් නාගයෝ නේ...
සතියකට දෙතුන් වතාවක් මේ විදිහට පේනවා.
මම දන්නේ නෑ ඇයි මෙහෙම වෙන්නේ කියලා...
සිහින පිලිබඳ ඔස්තාර් කෙනෙක් ඉන්නවනම් මට පොඩි උදව්වක් දෙන්න කෝ මේකට හේතුව කියලා...