නයාගේ_සිහිනය

Apr 6, 2011
769
101
0
කට්ටිය පොඩ්ඩක් ආවනම්,
මට දැන් මාස කිහිපයක් තිස්සේ ඉඳන් රෑට හීනෙන් සරපයෝ පේනවා. තව ටිකක් හොඳට බලපුවම පේනවා උන්ගෙ "ප" තියනවා. ඒකියන්නේ උන් නාගයෝ නේ...:shocked:
සතියකට දෙතුන් වතාවක් මේ විදිහට පේනවා.
මම දන්නේ නෑ ඇයි මෙහෙම වෙන්නේ කියලා...:no:
සිහින පිලිබඳ ඔස්තාර් කෙනෙක් ඉන්නවනම් මට පොඩි උදව්වක් දෙන්න කෝ මේකට හේතුව කියලා...:)
 
delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    මටනම් මලාට හීන පේන්නේ නෑ බං.......................
    කනාවට හරි පෙනුනොත් පේන්නේ හොද xxx එකක්
     
    Apr 6, 2011
    769
    101
    0
    මටනම් මලාට හීන පේන්නේ නෑ බං.......................
    කනාවට හරි පෙනුනොත් පේන්නේ හොද xxx එකක්
    ඒවත් පේනවා මචං !:rofl:
    ඒත් මේ නයි හුටපටේ තමා :(
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    නයි පේන්නේ පවුලේ හෝ ලඟම නෑදෑ වෙන ගැහැණු කෙනෙක්ට බබෙක් හම්බෙන්න ලංවුනාම..
     
    Apr 6, 2011
    769
    101
    0
    නයි පේන්නේ පවුලේ හෝ ලඟම නෑදෑ වෙන ගැහැණු කෙනෙක්ට බබෙක් හම්බෙන්න ලංවුනාම..
    එහෙම කෙනෙක් නෑනේ....
    අනික හිටියත් මට අහවල් දේකටද නයි පේන්නේ!!!:cool:
     
    sinhalamark

    Member
    May 15, 2011
    320
    24
    0
    කට්ටිය පොඩ්ඩක් ආවනම්,
    මට දැන් මාස කිහිපයක් තිස්සේ ඉඳන් රෑට හීනෙන් සරපයෝ පේනවා. තව ටිකක් හොඳට බලපුවම පේනවා උන්ගෙ "ප" තියනවා. ඒකියන්නේ උන් නාගයෝ නේ...:shocked:
    සතියකට දෙතුන් වතාවක් මේ විදිහට පේනවා.
    මම දන්නේ නෑ ඇයි මෙහෙම වෙන්නේ කියලා...:no:
    සිහින පිලිබඳ ඔස්තාර් කෙනෙක් ඉන්නවනම් මට පොඩි උදව්වක් දෙන්න කෝ මේකට හේතුව කියලා...:)

    හ්ම්ම්...
    මෛත්‍රී භාවනාව වඩල නිදාගනින් බං. ඕව මොකුත් පේන්නෙ නෑ.
    සමහර විට මිය ගිය ඥාතීන් නාගයො වෙලා ඉපදිලා ඉන්නවද දන්නෙ නෑ. ලොල්ය,
     
    Apr 6, 2011
    769
    101
    0
    malliya .. joke ekata ganna epa ..
    hodata mathak karla balapan .. pansalakata hari kovilakata hari barayak unada kiyala ? ehema barayak wela eka ituunata passe eka bare oppu karanna beri unada kiyala?
    එතකොට පේන්නේ අලිලු නේද?:)
     
    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,230
    167
    63
    නයි පේන්නේ පවුලේ හෝ ලඟම නෑදෑ වෙන ගැහැණු කෙනෙක්ට බබෙක් හම්බෙන්න ලංවුනාම..

    ehemath penawa .. oya hari .. namuth ehema deyak nam ohoma digatama penenne nee:no:
     
    sameera15852

    Member
    Sep 4, 2008
    1,504
    132
    0
    Godagama, Homagama
    මචන් මම අහලා තියෙනවා නයි පේනවා බාරයක් වෙලා එක ඉෂ්ට උනාට පස්සේ ඒක නිදහස් නොකර හිටියම. උබ කාට හරි දෙවි කෙනෙක්ට බාර හාර එහෙම උනාද? මතක නැත්නම් සාස්තරක් බලලා හරි දැනගනින්.
     
    Apr 6, 2011
    769
    101
    0
    :frown:
    හ්ම්ම්...
    මෛත්‍රී භාවනාව වඩල නිදාගනින් බං. ඕව මොකුත් පේන්නෙ නෑ.
    සමහර විට මිය ගිය ඥාතීන් නාගයො වෙලා ඉපදිලා ඉන්නවද දන්නෙ නෑ. ලොල්ය,
    බලමු මචං.
    මේ හිතේ තියන දේවල් හැටියට භාවනා කරන්න පුලුවන් වෙයිද කියන එක තමා කොස්ස. :(
     
    sinhalamark

    Member
    May 15, 2011
    320
    24
    0
    :frown:

    බලමු මචං.
    මේ හිතේ තියන දේවල් හැටියට භාවනා කරන්න පුලුවන් වෙයිද කියන එක තමා කොස්ස. :(

    ඒකත් එහෙමද ?
    එහෙනම් පන්සිල් අරං නිදාගෙන බලපං. මනෝ වෛද්‍යවරයෙක් වත් හම්බ වෙලා බලපං.
     
    Apr 6, 2011
    769
    101
    0
    ඒකත් එහෙමද ?
    එහෙනම් පන්සිල් අරං නිදාගෙන බලපං. මනෝ වෛද්‍යවරයෙක් වත් හම්බ වෙලා බලපං.
    එච්චරම අවුලක් නෑ මචං. මොකද නිදා ගත්තම අයෙ ලොවෙත් නැති වෙන්න කියල නින්ද යනවා.. :) මේ නයා තමා අවුල!!!
     
    Apr 6, 2011
    769
    101
    0
    මචන් මම අහලා තියෙනවා නයි පේනවා බාරයක් වෙලා එක ඉෂ්ට උනාට පස්සේ ඒක නිදහස් නොකර හිටියම. උබ කාට හරි දෙවි කෙනෙක්ට බාර හාර එහෙම උනාද? මතක නැත්නම් සාස්තරක් බලලා හරි දැනගනින්.
    අවසානෙට බාර උනේ A/L වලට.
    ඒකත් ඔප්පු කලා :yes:
     
    Apr 6, 2011
    769
    101
    0
    danne na ban bump:dull:
    11.gif