නයාගේ_සිහිනය

rombo

Well-known member
  • Sep 4, 2009
    2,230
    167
    63
    එතකොට පේන්නේ අලිලු නේද?:)

    නැ.. මල්ලියා .. නයි තමයි පෙනෙන්නේ ... අත් දෙකීමෙන් කියන්නේ .. මුලින් හීනෙන් පේනවා ඊළගට ඇත්තටම පෙනෙන්න එනවා .. නමුත් හිරිහෙරයක් නම් වෙන්නේ නැ ...
     
    Apr 6, 2011
    769
    101
    0
    නැ.. මල්ලියා .. නයි තමයි පෙනෙන්නේ ... අත් දෙකීමෙන් කියන්නේ .. මුලින් හීනෙන් පේනවා ඊළගට ඇත්තටම පෙනෙන්න එනවා .. නමුත් හිරිහෙරයක් නම් වෙන්නේ නැ ...
    නයාගෙන් කොහොමත් හිරිහැරයක් නෑනෙ නේද අය්යෙ ?
    එනිවේ මම ඔක්කොම බාර ඔප්පු කරලනෙ තියෙන්නෙ !!
    ගිය සතියෙ මාළිගාවට දානෙත් පූජා කලා.
    හැබැයි එදයින් පස්සෙ තාම නම් දැක්කෙ නෑ... :)
     
    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,230
    167
    63
    නයාගෙන් කොහොමත් හිරිහැරයක් නෑනෙ නේද අය්යෙ ?
    එනිවේ මම ඔක්කොම බාර ඔප්පු කරලනෙ තියෙන්නෙ !!
    ගිය සතියෙ මාළිගාවට දානෙත් පූජා කලා.
    හැබැයි එදයින් පස්සෙ තාම නම් දැක්කෙ නෑ... :)

    DEKKE NETHNAM POB EKAK NEHENE ....

    namuth mama kiyapu vidihata aththatama penenna awoth thama awula......ehema unoth eka ethakota balamu:) ok
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    අනික් පාර මොනව හරි කරල මුගටියෙක්ව හීනෙන් පේන විදියට වැඩක් කරගනින්
    ඊට පස්සෙ ආයෙ පේන එකක් නෑ
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    නයා රෙද්ද අස්සෙද බලපන්
    උඔට පිරිමි දරුවෙක් ලැබෙන්න යන්නේ
    කොපුවක් පාවිච්චි කරපන්
     
    Apr 6, 2011
    769
    101
    0
    අනික් පාර මොනව හරි කරල මුගටියෙක්ව හීනෙන් පේන විදියට වැඩක් කරගනින්
    ඊට පස්සෙ ආයෙ පේන එකක් නෑ
    මේ වෙන දේවල් වල හැටියට නයා මුගටියගෙ කර උඩින් යන්නත් බැරි නෑ...:)
    කෝකටත් බලමු මුගටියෙක්ගෙ පිංතූරයක්වත් බිත්තියෙ ගහල...:D
     
    Apr 6, 2011
    769
    101
    0
    නයා රෙද්ද අස්සෙද බලපන්
    උඔට පිරිමි දරුවෙක් ලැබෙන්න යන්නේ
    කොපුවක් පාවිච්චි කරපන්
    දරුවෙක් ලැබෙන්න ගෑණියෙක් ඉන්න එපැයි මෝඩ සුදු පූසෝ...:lol:
    මගුලක් කියනවා :frown: