නයිජීරියාවේ උන් කරන දේවල් දැක්කම පිස්සු &#3524

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,982
    1
    9,801
    113
    Gampaha
    unge main language eka english neda.. eka thamai hugakma reason eka. ape english walin YT karana aya adui ne. language barrier eka thama..
     

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    unge main language eka english neda.. eka thamai hugakma reason eka. ape english walin YT karana aya adui ne. language barrier eka thama..

    ජය වේවා. බණ්ඩාරනායක් ශ්‍රීමතාණෙනි,
    ඔබ- පැතූ ලොව උදාවී ඇත.
    ඔබට ස්වර්ගයට වී සතුටු වීමට කාලයයි. :rofl:
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    lankawe un owa karata thanak na bn views enneth na pita rataka un melo rahak nathi magulak dammath million ganan views maha huththe ratak meka

    ඇයි වීව්ස් නැත්තෙ. සිංහලෙන් කරොත් වීව්ස් නැහැ ලංකාවටම යූටියුබ් බලන එවුන් කීයද බන් ඉන්නෙ English චැනල් එකක් කරලා Internationla Crowd එකෙන් බොහොම පොඩි ප්‍රතිශතයක් ගත්තත් ඒක ඇති

    ලංකාවෙ උන් කරන English චැනල් තියනවා පට්ටෙටම වීව්ස් තියන, මම හොදට දන්න එවුන්ගෙ චැනල් දෙක තුනක්ම තියනවා English වලින් කරන. ඒවට හොදට වීව්ස් තියනවා එක චැනල් එකක් Subscribers ලා 1M වෙන්න ඔන්න මෙන්න තියෙන්නෙ
    ඉන්දියන ඇක්සන්ට් එක නැත්නම් English වලින් චැනල් එකක් කරාම වීව්ස් ලේසියෙන්ම එනවා