ඊයෙ මම දැක්කා නයිජීරියන් කාරයෙක් බයික් එකකින් ඇවිත් පූස් පැටව් ටිකක් පාරට දාලා මාරු උනා. අපි නම් කරන්නෙ උන්ව හොඳට හද ගන්න එක නෙ බන්. උන් නිකම්ම පාරට දානවා වාහන වලට යට වෙන්න. පාරවල් වල ඉන්න පූසො තොගේ හැටියට ලංකාවේ කොච්චර නයිජීරියන් උන් ඉන්නවද කියලා හිතා ගන්න පුලුවන් නෙ?