20043 වගේ
ඔන්න ඔන්න ඉතින් සින්හලු එක්ක බෑනේ. කටින් හදලත් ඉවරයි.AliExpress eken module tika gennuwa parana car kallak hoyagaththa atewwa![]()

කටින් නෙවෙයි බන් මට ඔය ටික ඇත්තටම උනත් හදන්න පුළුවන්. එත් එක්දාස් නවසිය අසුගණන් වල පෙන්නපු කන්සෙප්ට් එකක් හදන්න බොරුවට කාලයයි සල්ලියි නාස්ති කරන්න මට උවමනාවක් නැහැ. ඕව මාකට් කරන්න පුළුවන් නම් වාහන කම්පැනි ඕව හදල ගොඩක් කල්.ඔන්න ඔන්න ඉතින් සින්හලු එක්ක බෑනේ. කටින් හදලත් ඉවරයි.![]()
ඒකත් ඇත්ත හැබැයි. අර deloroean Model එකට් පට්ට ප්‍රසිද්ධ උනා back to the future movie එකෙන් පස්සෙ.කටින් නෙවෙයි බන් මට ඔය ටික ඇත්තටම උනත් හදන්න පුළුවන්. එත් එක්දාස් නවසිය අසුගණන් වල පෙන්නපු කන්සෙප්ට් එකක් හදන්න බොරුවට කාලයයි සල්ලියි නාස්ති කරන්න මට උවමනාවක් නැහැ. ඕව මාකට් කරන්න පුළුවන් නම් වාහන කම්පැනි ඕව හදල ගොඩක් කල්.