බොනී අක්කයි, ඒප්රිල් අක්කවයිත් මතක් වුණා.
Atawannath mole thiyenna epai bnAliExpress eken module tika gennuwa parana car kallak hoyagaththa atewwa![]()
AliExpress eken module tika gennuwa parana car kallak hoyagaththa atewwa![]()
හැටි ඒ මගුලෙ
කටින් නෙවෙයි බන් මට ඔය ටික ඇත්තටම උනත් හදන්න පුළුවන්. එත් එක්දාස් නවසිය අසුගණන් වල පෙන්නපු කන්සෙප්ට් එකක් හදන්න බොරුවට කාලයයි සල්ලියි නාස්ති කරන්න මට උවමනාවක් නැහැ. ඕව මාකට් කරන්න පුළුවන් නම් වාහන කම්පැනි ඕව හදල ගොඩක් කල්.
Podi kale indan hithe thibba asawak ishta karagaththa ekata hinawenne ai ban?Atawannath mole thiyenna epai bn
Minawa unath good work
කොරයි පකක්.කටින් නෙවෙයි බන් මට ඔය ටික ඇත්තටම උනත් හදන්න පුළුවන්. එත් එක්දාස් නවසිය අසුගණන් වල පෙන්නපු කන්සෙප්ට් එකක් හදන්න බොරුවට කාලයයි සල්ලියි නාස්ති කරන්න මට උවමනාවක් නැහැ. ඕව මාකට් කරන්න පුළුවන් නම් වාහන කම්පැනි ඕව හදල ගොඩක් කල්.

Kuhakakama, Irisiyawa, Barikama nisa bn oya hina wenne unPodi kale indan hithe thibba asawak ishta karagaththa ekata hinawenne ai ban?
ඒකත් ඇත්ත හැබැයි. අර deloroean Model එකට් පට්ට ප්රසිද්ධ උනා back to the future movie එකෙන් පස්සෙ.
ඊටපස්සෙ Company එකක් කැඩිල තියෙන / කම්බස් වෙලා තියෙන Deloroean Restoration service එකක් පටන් ගත්තා. හිතුව තරම් වැඩේ නැගල ගිහින් නෑ
අදට
මිනිස්සු අතරෙ කාර් එක hype උනාට කවුරුත් ගන්න කැමති නෑ . Too many problems too many responsiblities.
ඔයිට කලින් වතුරෙන් දුවන කාර් එකක් හැදුවා කියලා ඔය වගේම ටීවී චැනල් වලට සල්ලි ගෙවලා මාකට් කරපු හැටි මතක නැද්දPodi kale indan hithe thibba asawak ishta karagaththa ekata hinawenne ai ban?
me too buddyI want to build that Back to the Future car and Knight Rider car. But in here Sri Lanka such a project is almost impossible.![]()
Mathakai. Eth meka dakina ekek thawa mokak hari aluth deyak hadai TV eke pennanna tiyena asawata.ඔයිට කලින් වතුරෙන් දුවන කාර් එකක් හැදුවා කියලා ඔය වගේම ටීවී චැනල් වලට සල්ලි ගෙවලා මාකට් කරපු හැටි මතක නැද්ද