uge asawata ewa kala.. oka itin maha deyak nemei.. me kale..
uge asawata ewa kala.. oka itin maha deyak nemei.. me kale..
Moral of the story - kalu sinhalaya lankawe hitiyanan oka hadanna wenne na. sihina saba karaganna one nan just migrate ASAPuge asawata ewa kala.. oka itin maha deyak nemei.. me kale..
Uta honda financial freedom ekak ati.ඔසී ඉන්න සිංහලුන්ටත් මේ වගේ දෙයක් කරන්න තරම් මානසික කායික විවේකයක් තියෙන පාටයි
අම්මෝ... ඉස්සර නයිට් රයිඩර් සතියක් හරි බලන්න මග ඇරුනොත් ආයෙ ඒ සතියම මුස්පේන්තුයි.බොනී අක්කයි, ඒප්රිල් අක්කවයිත් මතක් වුණා.
![]()
![]()
uge asawata ewa kala.. oka itin maha deyak nemei.. me kale..
මේ තියෙන්නේ ෆුල් ඉන්ටිරියර් කිට් එකමMathakai. Eth meka dakina ekek thawa mokak hari aluth deyak hadai TV eke pennanna tiyena asawata.
Motivation thama one aluth or reverse engineer wadak karanna.
Full depression pita inna sinhalunta mewa watinawa
මටනම් බෑ බැරි දේවල් පුලුවන් කියල 1000 ටෝක් දෙන්නෙත් නෑ.ubata barida ?
salli dipan karala penanna![]()

ඉතින් උබට බැරි නිසා අනිත් මිනිස්සුන්ටත් බැරි වෙන්න ඕනදමටනම් බෑ බැරි දේවල් පුලුවන් කියල 1000 ටෝක් දෙන්නෙත් නෑ.![]()

Adeee. Matath mathakai koswatte sale ekaka tibba . Monaa welada gini gatteme too buddy
knight Rider Model වගේ කාර් එකක් තිබුනා කොස්වත්තේ සේල් එකක. ඒක ගිනිගත්තා.
කරන උන් ටෝක් දිදී ඉන්නෙ නෑ කරලම පෙන්නනව.ඉතින් උබට බැරි නිසා අනිත් මිනිස්සුන්ටත් බැරි වෙන්න ඕනද![]()
