නයිට් රයිඩර් කාර් එක 99%ක් ම ඒ විදිහට හදපු සිංහලයෙක් මෙන්න! 😱😱😱

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    20043 වගේ
    Comic Con GIF by BuzzFeed
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    ඔන්න ඔන්න ඉතින් සින්හලු එක්ක බෑනේ. කටින් හදලත් ඉවරයි. :rofl:
    කටින් නෙවෙයි බන් මට ඔය ටික ඇත්තටම උනත් හදන්න පුළුවන්. එත් එක්දාස් නවසිය අසුගණන් වල පෙන්නපු කන්සෙප්ට් එකක් හදන්න බොරුවට කාලයයි සල්ලියි නාස්ති කරන්න මට උවමනාවක් නැහැ. ඕව මාකට් කරන්න පුළුවන් නම් වාහන කම්පැනි ඕව හදල ගොඩක් කල්.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,455
    1
    62,179
    113
    Mother Earth
    නයිට් රයිඩ කාර් එකක් වංගු කපනවා..
    ඒක දැකලා තව මිනිහෙක් කාණු කපනවා..
    කන්ද උඩින් බණ්ඩා එනවා ණය ඉල්ලන්න..
    ඉඳා බන්ඩෝ බණ්ඩක්කා ලෙස්සල යන්න..
    ටකා ටිකා ටුකා...🤷‍♂️
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,897
    1
    51,898
    113
    ප*යාගල
    sorry.com
    කටින් නෙවෙයි බන් මට ඔය ටික ඇත්තටම උනත් හදන්න පුළුවන්. එත් එක්දාස් නවසිය අසුගණන් වල පෙන්නපු කන්සෙප්ට් එකක් හදන්න බොරුවට කාලයයි සල්ලියි නාස්ති කරන්න මට උවමනාවක් නැහැ. ඕව මාකට් කරන්න පුළුවන් නම් වාහන කම්පැනි ඕව හදල ගොඩක් කල්.
    ඒකත් ඇත්ත හැබැයි. අර deloroean Model එකට් පට්ට ප්‍රසිද්ධ උනා back to the future movie එකෙන් පස්සෙ.

    ඊටපස්සෙ Company එකක් කැඩිල තියෙන / කම්බස් වෙලා තියෙන Deloroean Restoration service එකක් පටන් ගත්තා. හිතුව තරම් වැඩේ නැගල ගිහින් නෑ

    අදට

    මිනිස්සු අතරෙ කාර් එක hype උනාට කවුරුත් ගන්න කැමති නෑ . Too many problems too many responsiblities.

     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    ඔසී වල පුලුවන් නේ අපිට ගෙදරම කාර් එකක් හදාන ගිහින් ඔන නම් ලියාපදිංචි කරගෙන පාරේ දුවන්නත්.