නයිට් රයිඩර් කාර් එක 99%ක් ම ඒ විදිහට හදපු සිංහලයෙක් මෙන්න! 😱😱😱

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,019
    153,078
    113
    අම්මෝ... ඉස්සර නයිට් රයිඩර් සතියක් හරි බලන්න මග ඇරුනොත් ආයෙ ඒ සතියම මුස්පේන්තුයි. :love: බොනී අක්කයි, ඒප්‍රිල් අක්කවයිත් මතක් වුණා.😌🤗


    931d0bf5ae938b4119d7d508f4fa9719.jpg
    6d902e29831d11a35de443b013834a43.jpg
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,810
    17,030
    113
    AliExpress eken module tika gennuwa parana car kallak hoyagaththa atewwa :ROFLMAO:

    හැටි ඒ මගුලෙ

    කටින් නෙවෙයි බන් මට ඔය ටික ඇත්තටම උනත් හදන්න පුළුවන්. එත් එක්දාස් නවසිය අසුගණන් වල පෙන්නපු කන්සෙප්ට් එකක් හදන්න බොරුවට කාලයයි සල්ලියි නාස්ති කරන්න මට උවමනාවක් නැහැ. ඕව මාකට් කරන්න පුළුවන් නම් වාහන කම්පැනි ඕව හදල ගොඩක් කල්.

    Atawannath mole thiyenna epai bn


    Minawa unath good work
    Podi kale indan hithe thibba asawak ishta karagaththa ekata hinawenne ai ban?
     

    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,694
    2,790
    113
    කටින් නෙවෙයි බන් මට ඔය ටික ඇත්තටම උනත් හදන්න පුළුවන්. එත් එක්දාස් නවසිය අසුගණන් වල පෙන්නපු කන්සෙප්ට් එකක් හදන්න බොරුවට කාලයයි සල්ලියි නාස්ති කරන්න මට උවමනාවක් නැහැ. ඕව මාකට් කරන්න පුළුවන් නම් වාහන කම්පැනි ඕව හදල ගොඩක් කල්.
    කොරයි පකක්. :lol:
     
    • Wow
    Reactions: Heshan Daminda

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    ඌ සෑහෙන්න මහන්සි වෙලා තියෙනවා.ලස්සනට වැඩේ කරලා.
    පොඩී කාලේ හීන වගේ තිබ්බ ඒවා .
    කයිවාරු අයියලා ටිකකටනම් හිත රිදිලා වගේ.
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,898
    15,708
    113
    Ursa Major
    ඒකත් ඇත්ත හැබැයි. අර deloroean Model එකට් පට්ට ප්‍රසිද්ධ උනා back to the future movie එකෙන් පස්සෙ.

    ඊටපස්සෙ Company එකක් කැඩිල තියෙන / කම්බස් වෙලා තියෙන Deloroean Restoration service එකක් පටන් ගත්තා. හිතුව තරම් වැඩේ නැගල ගිහින් නෑ

    අදට

    මිනිස්සු අතරෙ කාර් එක hype උනාට කවුරුත් ගන්න කැමති නෑ . Too many problems too many responsiblities.


    I want to build that Back to the Future car and Knight Rider car. But in here Sri Lanka such a project is almost impossible. :-(
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    Podi kale indan hithe thibba asawak ishta karagaththa ekata hinawenne ai ban?
    ඔයිට කලින් වතුරෙන් දුවන කාර් එකක් හැදුවා කියලා ඔය වගේම ටීවී චැනල් වලට සල්ලි ගෙවලා මාකට් කරපු හැටි මතක නැද්ද
     
    • Haha
    Reactions: Honda.putha

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,810
    17,030
    113
    ඔයිට කලින් වතුරෙන් දුවන කාර් එකක් හැදුවා කියලා ඔය වගේම ටීවී චැනල් වලට සල්ලි ගෙවලා මාකට් කරපු හැටි මතක නැද්ද
    Mathakai. Eth meka dakina ekek thawa mokak hari aluth deyak hadai TV eke pennanna tiyena asawata.
    Motivation thama one aluth or reverse engineer wadak karanna.
    Full depression pita inna sinhalunta mewa watinawa