Ai ban Idi Amin ganath damme e kale sarath phonseka ta baya wela lol
ඔව් ඔව් 2020දි රනිල්ව ගේමු...![]()
ekath hodai mama asama ww2 era movies walata. wenada nITN eke yanne gu film

නයිටී එන් එකේ අන්න හිට්ලර් ගේ ගැන ෆිල්ම් දානවා හෝ ගාලා...හොඳටම බය වෙලා උණත් ගැනෙයි වගේ මුන්ට..

ඇයි බන් මුන් ඔච්චර මහින්දට බය? ගෝඨාට බය?

Sira
අනේ ගොනෝ , ලෝකේ වැඩිම war ෆිල්ම් ගානක් හදලා තියෙන්නේ WWII ගැන හා හිට්ලර්ගැන තමා ITN එකේ Saturday night movies පටන්ගත්තු 2002 ඉදලම ඔයවගේ ෆිල්ම් පෙන්නුවා. එකඅතකට අර කාලකන්නි දෙසපලුවෙකුට ගුන ගයනා කරන "මහරජනනේ", "අපට රජෙක් ලැබුනා" වගේ යාතිකා ඇහෙන්නේ නැතුව ජාත්‍යන්තර මට්ටමේ චිත්‍රපටියක් බලන එක හොද නැද්ද ??
අයි බන් උන් අපේ ස්කොලේ යන, පාසල් ඇදුමින් ඉන්න, වතුර ටිකක් ඉල්ලන, ළමයින්ට මහපාරේ බල්ලන්ට වගේ වෙඩිතියනවනේ ..එකනේ බය !!!