නයිවල ආශ්චර්යාත්මක දරුවාගෙන් අපිට ගත හැකි දේ.

Marlon

Active member
  • Oct 9, 2006
    624
    157
    43
    Ape innawa oya wage lamayek otism thiyena oya wage chooty kale idalama suddek wage english katha karanne gedara anith aya na ehema, e lamayath oya wagema asai trains walata.. train engine gana onama deyak dannawa grade 3 wage lamayek.. man danna denam elamaya danna kaleidalama english videos balana eka karanne train engine gana paththakata wela.. english suddek wage katha karanne
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113

    ඔබතුමා හරි - මේක otism තියෙන අයට වෙන්න පුළුවන් - හැබැයි භාෂා දෙකක් බෑ මේ වගේ ඒ අයට.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    Ow elamaya english suddek wage katha kalata sinhala hariyata katharanne naa..
    ඒ තමයි otism අයගෙ හැටි - එකක් හොඳට පුළුවන් , අනික් අත්‍යාවශ්‍ය හැකියාවල් බෑ - නමුත් මේ දරුවා එහෙම නෑනේ - සිංහලයි ඉංග්‍රීසි ඇමෙරිකන් උරුවෙනුයි හිංන්දියි හොඳටම පුළුවන්. එතනයි විශේෂත්වය.
     
    • Like
    Reactions: Marlon

    Marlon

    Active member
  • Oct 9, 2006
    624
    157
    43
    ඒ තමයි otism අයගෙ හැටි - එකක් හොඳට පුළුවන් , අනික් අත්‍යාවශ්‍ය හැකියාවල් බෑ - නමුත් මේ දරුවා එහෙම නෑනේ - සිංහලයි ඉංග්‍රීසි ඇමෙරිකන් උරුවෙනුයි හිංන්දියි හොඳටම පුළුවන්. එතනයි විශේෂත්වය.
    ow ehema balanakota otism lamayek kiyanna ba but chootima kale idala ara tab ekin english videos and hindi baluwama ohoma wenna barida.. just guessing.. podi lamai language ekak katha karanna igena ganna ahena dewal walin ne..
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    machan ara pic eke lady balahanko

    podi eka nam mitare
    ගායා කොඩිතුවක්කු පට්ට කෑල්ල ඈ.ඔන්ලයින් කෝචින් කරන්නෙ
    Fb ඉන්ස්ට ගිහින් බලහන්කො හැබැයි පොඩි තන් දෙකක් තියෙන්නෙ ඒකත් වැල වගේ.ඒත් සෙක්සි ඈ.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,901
    23,593
    113
    පොඩි කාලෙ ඉදන් යූටියුබ් කාටුන් බලන්න ඇති බන්
     
    • Like
    Reactions: shenat
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ow ehema balanakota otism lamayek kiyanna ba but chootima kale idala ara tab ekin english videos and hindi baluwama ohoma wenna barida.. just guessing.. podi lamai language ekak katha karanna igena ganna ahena dewal walin ne..
    ලංකාවෙ කොච්චර බබාලා ඉන්නවාද පොඩි කාලෙ ඉඳලම ඉංග්‍රීසි කාටුන් බලන - ඒත් එක බබෙක් වත් ඒවාගෙ උරු (accent) වලින් වත් ඉංග්‍රීසි කතා කොරනවාද මේ බබා වගේ ?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,801
    87,229
    113
    ආශ්චර්යමත් රටක
    😆😆😆😆

    Mama danna ape panthiwala un innawa issara iskole arila gedara duwanne TV eke hindi film balanna. Untat ganadevi warama(for hindi only) labuna awrudu keepayak giyama.

    Dan me rate(aus) hama sinhala pawlakama lamai okkoma default ma ganadevi warama aran upadinne. Ausi accent ekata English puluwan, sinhalath puluwan.

    Mata ithin oya dekama na. Mn podi kale hindi film balanna asa uneth na. Ausi wala ipaduneth na. So no ganadevi balma for me. 🤨

    Lagadi Japanese wela balanna asawak awilla dan wedipura balenne ewa. Tika kalekin ganadevi warama(Japanese) matath dei kiyalath hithenawa. 🙏🙏
     
    Last edited: